සංචරණ සීමා පවතිද්දී එලඹෙන 24 වනදා සිට විවෘත වන ස්ථාන මොනවාද ?

රටේ ජනතාවගේ ජීවිත මෙන්ම ජනතාවගේ ජීවනෝපායද රජයකට එකසේ වැදගත් බවත් අඟුලු දැමීම කෙටිකර නොගතහොත් රටට ඉදිරියට ගමන් කිරීමට නොහැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමතිවරයා පවසයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්…

ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ්පත් සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම නැත්පත් කළ හැකි කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් කිසිදු නව සීමාවන් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම කාඩ්පත්හිමියන්ට තම…

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (22) යෙදී තිබේ

අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් රජගහ නුවර වේහාර පර්වතයේ සප්ත පර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවූ අලංකාර…

නිරෝධායන ඇදිරි නීති කාල සීමාවේ ජිවනෝපාය ආදායම් අහිමි වූවන්ට රජයෙන් සහන

රට අගුලු දැමීම නිසා සිය ජිවනෝපාය ආදායම් අහිමි වූවන්ට ලොක්ඩවුන් කාලසීමාවේ රජයෙන් රුපියල් 2000ක ගෙවීමක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබේ..ඒ සදහා අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබා ගන්නා ලෙස දන්වමින් ඊයේ…

ආදි ආනන්දීයයන්ගේ තවත් සමාජ සත්කාරක වැඩසටහනක්

කුරුණෑගල වෙලගෙදර ආයුර්වේද රෝහලේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා ආදි ආනන්දීය 2005 කණ්ඩායමේ වෛද්‍ය සාරංග වීරසිංහ මහතාගේ මැදිහත් වීමෙන් සිදු කෙරිණි. මේ යටතේ එම…

නිරෝධායන ඇඳිරිනීති සීමාව තුළ පවත්වාගෙන යා හැකි අත්‍යවශ්‍ය සේවා ගැන යුද හමුදාපතිගෙන් පැහැදිළි කිරීමක්

අද (20) රාත්‍රියේ 10.00 සිට 30 වනදා අලුයම 4.00 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම්…

රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කෙරේ.

අද (20) රාත්‍රී 10.00 සිට 30 වන සඳුදා දින දක්වා රට වසා දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.එසේ වුවත් අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත්…

තවත් නගර කිහිපයක් වසා දැමීමට වෙළද ප්‍රජාව තීරණය කරයි

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නගර කීපයක වෙළඳ සැල් වසා දැමීමට වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාව ස්වෙච්ඡාවෙන් පියවර ගත් අතර අදත් ප්‍රධාන නගර තුනක වෙළඳ සැල් වසා දැමීමට තීරණය කර ඇත. ඒ අනුව…

සදුදා සිට බලපාන පරිදි බේකරි නිශ්පාදන වල මිලත් ඉහලට

ලබන සදුදා (23) දින සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.ඒ අනුව පහත සඳහන් ආකාරයට මිල ගණන් ඉහළ යන බව එම සංගමය දන්වා…

කොවිඩ් වසංගත තත්වය නිසා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සිදු කළ ඉල්ලීම.

මාරාන්තික කොවිඩ් වසංගතය හේතුවෙන් ටෙලිනිස සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා සියලුම ටෙලි නිර්මාණවේදීන්ගේ හා මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගෙන් සිදුකල ඉල්ලිම පහත සදහන් වේ. ලෝකයම වසාගත් මාරාන්තික කොවිඩ් වසංගතයට අප…