Category: Social

ගල්ෆ්, අරාබි සහ මැද පෙරදිග මේ වචන වල වෙනස ඔබ දන්නවාද ?

මේ දිනවල ලෝකයම උණුසුම් කරන පුවත් මවන මැද පෙරදිග යුද්ධය ගැන කතාකරන කොට බොහෝ දෙනෙක් පටලවා ගන්න දෙයක් තමයි මේ රටවල් වල පිහිටීම හා ඔවුන් ගේ රටවල් හඳුන්වන විශේෂිත වචන.…

අනුලා විද්‍යාලීය වාර්ෂික පාගමන කල්දැමේ.

ගෝලීය අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් රටේ පවතින තත්වය මත අනුලා විද්‍යාලීය ආදී ශිෂ්‍යා සංගමය එළඹෙන 21 වන දින පැවැත්වීමට සැලසුම්කර තිබූ “අනුලා පා ගමන” දින නියමයක් නොමැතිව කලදැමූ බව දන්වා සිටී.…

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මෙහි විශේෂත්වය වූයේ මෙය හුදෙක් සැමරීමකට පමණක් සීමා නොවී, මෑතකදී ශ්‍රී…

සාම විනිසුරු පත්වීම් දේශපාලනීකරනයෙන් ඉවතට : 2025 සිට ක්‍රියාත්මක වන නව ප්‍රතිසංස්කරණ මෙන්න.

ශ්‍රී ලංකාවේ ගෞරවනීය මෙන්ම වගකීම් සහගත ස්වේච්ඡා සේවාවක් වන සාම විනිසුරු (JP) තනතුර, දශක ගණනාවක් තිස්සේ දේශපාලන වාසි තකා සිදුකළ “අතමාරුවක්” බවට පත්ව තිබූ බව නොරහසකි. මැතිවරණ සමයන්හිදී දහස් ගණනින්…

ජනපති මුල්ගල තැබූ යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නතර කෙරේ.

පසුගිය වසරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් මුල් ගල තබා වැඩ ආරම්භ කරන ලද උතුරේ ඉදිවන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මණ්ඩතිව් දූපත ආශ්‍රිතව ඉදිකරනු ලබන ක්‍රීඩා සංකීර්ණය සදහා…

පාරේ තියන කඩවල් වලින් වාහනයට අංක තහඩුවක් හදාගන්න පුළුවන්ද ?

වර්තමානය වන විටදී මෙරට රථවාහන හිමියන් මෙන්ම නීතිය ආරක්ෂාකරන නිළධාරීන් පවා රථවාහන අංක තහඩු හා සම්බන්ධ නීතිමය තත්වය අමතක කර දමා කටයුතු කරන බවත් ඒ තත්වය රටේ විවිධ අපරාධ සඳහා…

නීතීඥ ඝාතනය වෘත්තීය අනතුරු ඇඟවීමක්ද ? ආරක්ෂාවට වඩා අවශ්‍ය ප්‍රතිපත්තිමය ශෝධනයයි.

නීතීඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ 42 හැවිරිදි බිරිඳ ඝාතනය කිරීමත් සමඟ මෙරට නීති ක්ෂේත්‍රය දැඩි කම්පනයකට මෙන්ම විමතියකට පත්ව ඇත. සංවිධානාත්මක අපරාධ නඩු සඳහා පෙනී සිටීම මෙම ඝාතනයට හේතුවක්ද…

විදුලි බිල අඩු කරගැනීමේ ‘සෝලර්’ මායාව සහ රත් වන ලංකාවේ අමිහිරි ඇත්ත.

ලංකාවේ අද “තිරසාරත්වය” (Sustainability) යන වචනය ඉතා ජනප්‍රියය. නමුත් අප ඒ ගැන ඇත්තටම දන්නේ මොනවාද? සාමාන්‍ය පුරවැසියෙක්ගෙන් තිරසාරත්වය ගැන ඇසුවහොත් ඔහු පෙන්වන්නේ තමාගේ වහලය මත ඇති සෝලර් පැනලයයි. නැතහොත් තමා…