Day: October 20, 2026

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනා ලබන 30 දක්වා යළිත් රිමාන්ඩ්.

සිය සැමියාට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරු පෙළඹවීමට කොළඹ මහාධිකරණ කාර්යාල කාර්ය සහයකවරයෙකුට අල්ලස් මුදලක් ලබා දුන්නැයි කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ…

සජබයට බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි.

සමගි ජන බලවේගයට බලය හිමි මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු ඊයේ (19) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සුරංග ප්‍රනාන්දු…