ආගමික හා කලා ACPOSL කනගාටුව පළ කරයි. කර්තෘ භාග අය කිරීම තාවකාලිකව නතර කරයි. October 13, 2026 Jeewanthi Maligaspe ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් සිය කර්තෘභාග ගාස්තු (Royalty Fees) ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට…
ආගමික හා කලා ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව පවත්වන ළමා නර්තන තරගාවලියේ අවසන් අදියර පැවැත්වෙයි. September 27, 2026 Jeewanthi Maligaspe “තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් ” “අවැසි පමණට සැමට සෙවණත” යන තේමාව යටතේ මෙවර පවත්වන ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයිනම ආවරණය වන පරිදි මහල් නිවාස හා නාගරික අඩු පහසුකම් සහිත ජනාවාසයන්හි…
ආගමික හා කලා මැලේසියාවේදී අන්තර්ජාතික සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර මෙරටට පැමිනෙයි. July 26, 2026 admin 2026 මැලේසියා ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේ (Malaysia Golden Global Awards) හොඳම නළුවා ලෙස සම්මාන දිනාගත් මහේන්ද්‍ර පෙරේරා මහතා සහ හොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනාගත් ප්‍රියන්ත සිරිකුමාර මහතා අද පස්වරුවේ…
ආගමික හා කලා පාදුක්කේ රසාලිප්ත කවි මඩුව. April 6, 2026 admin පාදුක්ක, පෝරේගෙදර ශ්‍රී විජයවර්ධනාරාමයට අනුබද්ධ සිරි සුගතවංශ දහම් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කල කවි මඩුව ඊයේ (04) රාත්‍රී පෝරේගෙදර ශ්‍රී විජයවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුනි. ශ්‍රී විජයවර්ධනාරාමාධිපති පූජ්‍ය…
ආගමික හා කලා ඉෆ්තාර් සැමරුමට එක්වූ ජනපතිට ලැබුනු තෑග්ග. March 19, 2026 admin ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අවසන් කිරීම වෙනුවෙන් ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි විය. එම අවස්ථාව අගයමින් ජනපතිට එහිදී ශුද්ධවූ කුරානයක් ත්‍යාග ලෙස ලබාදීමට…
ආගමික හා කලා ශ්‍රී සර්වඥ ධාතූන් වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට දවසේ පැය 24 පුරාවටම අවස්ථාව. February 5, 2026 admin ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා අද (05) උදෑසන සිට විශාල සැදැහැවතුන් පිරිසක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි අතර අද (5) සිට පෙබරවාරි…
ආගමික හා කලා ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ. February 4, 2026 admin ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද “ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව“ අද (04) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ…
ආගමික හා කලා ඉන්දියාවේ දෙව්නි මෝරි ප්‍රදේශයෙන් සොයාගත් උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් මෙරටට වැඩම කරවීම හෙට. February 3, 2026 kamal siriwardana ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ පිහිටි දෙව්නි මෝරි (Devni Mori) ප්‍රදේශයෙන් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදාගැනීමට මෙරට සැදැහැවතුන්ට එළඹෙන 5 වනදා සිට අවස්ථාව උදාවනු ඇත. ඒ 78 වන නිදහස් සමරුවට සමඟාමීව එකී…
ආගමික හා කලා “සලාම් රමසාන් 2026” ශ්‍රී ලාංකේය මුස්ලිම් සංස්කෘතික මංගල්‍යය කොළඹදී පැවැත්වේ. January 21, 2026 kamal siriwardana බස්නාහිර පළාත් සභාව සහ කොළඹ මහා නගර සභාව එක්ව සංවිධානය කරනු ලබන “සලාම් රමසාන් 2026” (Salam Ramadan 2026) සංස්කෘතික උළෙල එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාසවලදී අති උත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැත්වීමට…
ආගමික හා කලා 40 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල අරලියගහ මන්දිරයේ දී January 12, 2026 Chamila Gamage මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ දිවයින පුරා විසිර සිටින කලාකරුවන් ඇගයෙන ‘ කලාභූෂණ ‘ රාජ්‍ය සම්මාන උලෙළේ 40 වැනි පියවර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය…