Category: International

ඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි – විදෙස් සිසුන්ගේ පවුල්වලටත් නව සීමා.

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට තම පවුලේ සාමාජිකයන් එරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැඩි සීමා පැනවීමට එරට රජය පියවර ගනිමින් සිටී. මේ තත්වය මත විදෙස් සිසුන්, තාවකාලික සංක්‍රමණිකයන් සහ වීසා මාරු…

බියොන්සේගේ පෙට්ටිය ඩොලර් 1,000 කට අලෙවියට.

ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ ‘B’Day’ ඇල්බමයේ 20 වන සංවත්සරය සහ ඇයගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ඉතා සීමිත සංස්කරණයක් ලෙස හඳුන්වා දී ඇති නවතම භාණ්ඩ මාලාව මේ දිනවල ලොව…

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි. දිල්ලිය කැළඹූ “කැරපොත්තන්ගේ ශිෂ්‍ය අරගලය” ජයග්‍රහණය කරයි.

ඉන්දීය මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මධ්‍යම රජය සහ රට පුරා දැවැන්ත විරෝධතාවල නිරත වන “කොක්‍රෝච්…

කැඩෙට් නිලධාරියෙකුගේ සිට රාජකීය ගෞරව සම්මානය දක්වා. සවීන් ගුණරත්න ශාන්ත ජෝන් නයිට් පටිපාටියෙහි ‘සාමාජික’ පදවියෙන් පිදුම් ලබයි.

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙකු වන සවීන් ගුණරත්න මහතා, හතෝ හෝන් ශාන්ත ජෝන් (Hato Hone St John) සංවිධානය වෙනුවෙන් වසර දහයකට අධික කාලයක් ඉටුකරන ලද විශිෂ්ට සේවය අගයමින්, ජෙරුසලමේ ශාන්ත…

වෙනිසියුලාවේ ප්‍රබල භූමිකම්පා දෙකක්.

රික්ටර් මාපකයේ 7.2 ක සහ 7.5 ක අගයන් ගත් මෙම භූමිකම්පා හේතුවෙන් වෙනිසියුලා අගනුවර වන කරකාස් ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි දේපළ හානි සිදුව ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටින පිරිස්…

මෘදුකාංග යාවත්කාලීන කිරීම නිසි පරිදි නොකල Apple සමාගම ගෙවන වන්දිය.

Siri හඬ සහායකයා සඳහා කෘත්‍රිම බුද්ධි යාවත්කාලීන කිරීම් ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් කොටස් හිමියන් විසින් පවරා තිබූ නඩුවක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250 ක වන්දියක් ගෙවීමට Apple සමාගම එකඟ…

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් සුපිරි නළු විජේ විශිෂ්ඨ ජ‍යක් වාර්තා කරයි.

2024 වසරේ තලපති විජේ (සී ජෝශප් විජේ) විසින් ආරම්භ කල තමිලග වෙට්ට්‍රි කලගම්’ (TVK) පක්ෂය ඉදිරිපත්වූ පළමු මැතිවරණයෙන්ම ඉන්දීය දේශපාලනය උඩුයටිකුරු කල ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී. ආසන 234 ක් සහිත…

ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ ප්‍රථම කාන්තා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් පත් කෙරේ.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එරට යුද හමුදා ප්‍රධානියා (Chief of Army) ලෙස ප්‍රථම වතාවට කාන්තාවක පත් කර තිබේ. ඒ අනුව වසර 30කට අධික සේවා කාලයක් සපුරා…

ඉරාන ජාතිකයින්ට ඔස්ට්‍රේලියාව තහනම් කෙරේ.

සංචාරක වීසා මත ඉරාන ජාතිකයින්ට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා. මෙම තහනම බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන අතර මාස හයක කාලයක්…