Social & Environment ප්‍රබල වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 21කට බලපෑම් – පුද්ගලයන් 12ක් මරුට. 10,311 දෙනෙකු පීඩාවට. October 26, 2026 kamal siriwardana දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 21ක ජනතාව පීඩාවට පත්ව සිටින අතර, 2026 ඔක්තෝබර් 26 වැනිදා පෙරවරු 6.00 වන විට වාර්තා වී ඇති තොරතුරු…
Social & Environment බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නැහැ – නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩිවීමේ අවදානමක් October 26, 2026 kamal siriwardana බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකෙරුණද, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇතිවිය හැකි බැවින් ජනතාව විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ආපදා…
Social & Environment Young Sri Lankan Shares Buddhist Teachings Through Social Media. October 24, 2026 kamal siriwardana Udarsha Udakara: Bringing Buddhist Teachings Closer to a New Generation Udarsha Udakara is a young Buddhist content creator from Sri Lanka who uses social media and digital technology to share…
Social & Environment ‘කාවන්තිස්ස’ හස්තියාට වෙඩි තැබූ බවට සැක අයෙකු අල්ලයි. October 19, 2026 admin රටතුල මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් මියගිය ‘කාවන්තිස්ස’ හස්තියාට වෙඩි තැබූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කල පැමිණිල්ලකට අනුව වලාන…
Social & Environment Uncategorized මියුසියස් විද්‍යාලීය Pink Day Allies වැඩසටහනට වසරක් සපිරෙයි. October 8, 2026 kamal siriwardana මියුසියස් විද්‍යාලයේ ‘Pink Day Allies’ සංවිධානය මඟින් මෙහෙයවනු ලබන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහනේ ප්‍රථම සංවත්සර සැමරුම එම විද්‍යාලයේ පීටර් ද අබෲ ශ්‍රවණාගාරයේදී ඊයේ (7) පැවැත්වුනි.…
Social & Environment අනුරාධපුරයේ මෙගාවොට් 10 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. September 18, 2026 kamal siriwardana ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 160 ක ධාරිතාවකින් සහ මෙගාවොට් පැය 640 ක බලශක්ති ගබඩා හැකියාවකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10 සහ…
Social & Environment කාර්මික ක්ෂේත්‍රයේ පුනර්ජනනීය බලශක්ති මාරුව තුලින් බල ගැන්වෙන හරිත බලශක්තිය. August 27, 2026 kamal siriwardana කාර්මික ක්ෂේත්‍රයේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට බලශක්ති පරිවර්තනය පත්ව ඇති අතර, පොසිල ඉන්ධන මත රඳා පැවති කර්මාන්ත පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත යොමු කිරීම හරිත ආර්ථිකයක් ගොඩනැගීමේ වැදගත් පියවරක්…
International Social & Environment ගල්ෆ්, අරාබි සහ මැද පෙරදිග මේ වචන වල වෙනස ඔබ දන්නවාද ? March 24, 2026 admin මේ දිනවල ලෝකයම උණුසුම් කරන පුවත් මවන මැද පෙරදිග යුද්ධය ගැන කතාකරන කොට බොහෝ දෙනෙක් පටලවා ගන්න දෙයක් තමයි මේ රටවල් වල පිහිටීම හා ඔවුන් ගේ රටවල් හඳුන්වන විශේෂිත වචන.…
Local News Social & Environment Civil Society and Media Convene for Transitional Justice in Negombo. March 17, 2026 admin In a significant step toward national healing, the National Fisheries Solidarity Movement (NAFSO) concluded a two-day strategic dialogue this past weekend, aimed at reshaping the role of media in Sri…
Local News Social & Environment අනුලා විද්‍යාලීය වාර්ෂික පාගමන කල්දැමේ. March 17, 2026 admin ගෝලීය අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් රටේ පවතින තත්වය මත අනුලා විද්‍යාලීය ආදී ශිෂ්‍යා සංගමය එළඹෙන 21 වන දින පැවැත්වීමට සැලසුම්කර තිබූ “අනුලා පා ගමන” දින නියමයක් නොමැතිව කලදැමූ බව දන්වා සිටී.…