Local News පොලීසියට අළුතින් නිවාස 350 මිළඳී ගන්න ගිවිසුම් ගතවේ. October 10, 2026 admin බස්නාහිර පළාතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි රාජකාරි නියුතු පරික්ෂක ශ්‍රේණියේ සහ කණිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සුබසාධනය මෙන්ම කාර්යක්ෂම, ගුණාත්මක හා තෘප්තිමත් සේවාවක් ලබා ගැනීමේ අරමුණින් ඔවුන්ට පවතින නිළ නිවාස ඌණතාවයට පිළියමක්…
Local News ඇප ලබා දීමට කුකුල් මස් ඉල්ලූ සැරයන්වරයාගේ වැඩ තහනම්. October 2, 2026 admin හැඳුනුම්පතක් නොමැතිවීම නිසා අනන්‍යතාව තහවුරු කරගත නොහැකිවීම මත මල්වතුහිරිපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රඳවා සිටි තරුණයෙකුට ඇප ලබා දීම වෙනුවෙන් අල්ලස් ලෙස කුකුල් මස් කිලෝ එකක් ඉල්ලා සිටීමේ අපකීර්තිමත් සිදුවීමක්…
Local News ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට තවත් වරෙන්තුවක් September 30, 2026 admin ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි කියන සිද්ධියකට චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ මහාධිකරණ…
Local News දිලිත්ගේ පෙත්සම ඉවතට. September 30, 2026 admin අධිකරණයට අපහාස කළ බවට වන චෝදනාවට, කොටුව මහේස්ත්‍රාත්වරයා කළ පැමිණිල්ලට එරෙහිව, පා. ම. දිලිත් ජයවීර ගොනු කළ රිට් පෙත්සම නිශ්ප්‍රභ කිරීමට, අභියාචනාධිකරණය තීරණය කරයි. අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්…
Local News අනුරාධ විජේකෝන් මහතා ශ්‍රී ලංකා පදනමේ සභාපති ධුරයේ වැඩ භාර ගනී. September 25, 2026 admin ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අනුරාධ විජේකෝන් මහතා පසුගියදා (10) ශ්‍රී ලංකා පදනමේ නව සභාපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාරගන්නා ලදී. වසර 30 කට අධික කාලයක්…
Local News මාලිමා රජය මලයහ ජනතාව යළිත් රැවටූ බවට මන්ත්‍රී ජීවන් තොන්ඩමන්ගෙන් චෝදනා. September 16, 2026 admin 2023 වසරේදී සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර සහ අනාරක්ෂිත තත්වයක් යටතේ ජිවත් වූ පූනාගල, කබරගල පවුල් 50 ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට…
Local News සැප්තැම්බර් අස්වැසුම හෙට ගිණුම්වලට September 15, 2026 admin සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව හෙට (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී…
Local News රුපියල් මිලියන 50 කට අධික මත්ද්‍රව්‍ය සමග තායි ජාතිකයන් දෙදෙනකු අත් අඩංගුවට. September 8, 2026 admin බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (7) දින සිදු කළ විශේෂ පරීක්ෂාවකදී, තායි ජාතික පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සන්තකයේ තිබූ…
Local News 🚨 BREAKING NEWS:කොල්ලුපිටියේ වෙඩි තැබීමක්. කාන්තාවකට තුවාල. Woman Injured in Kollupitiya Shooting. September 4, 2026 admin අද (4) අලුයම 3.00 පමන කොල්ලුපිටිය 6 වන පටුමග ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසලදී පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩිතැබීමක් හේතුවෙන් එක් කාන්තාවකට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි. මහල් නිවාස…
Local News හිටපු නගරාධිපතිවරයාගේ සිරුර බම්බලපිටිය නිවසක. September 2, 2026 admin හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ සිරුර ඔහුට අයත් කොළඹ නිවසකින් සොයා ගෙන තිබෙනවා. බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ දී ඔහු මෙලෙස මියගොස් සිට ඇතැයි පොලීසිය පවසනවා. මියයන විට ඔහු…