Local News ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කොළඹ මහ නගර සභාවෙන් නව QR කේත පැමිණිලි පද්ධතියක් හඳුන්වා දෙයි. November 5, 2026 admin කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ පිහිටි ආපනශාලා සහ අවන්හල්වලින් ලබාගන්නා ආහාරවල ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ක්ෂණිකව පැමිණිලි කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නව…
Local News “රටම එකට” ජාතික මෙහෙයුමට වසරයි: විෂ මත් නිවාරණ දැවැන්ත පා ගමනක් කොළඹදී. “Ratama Ekata” National Operation Marks First Anniversary: Massive Anti-Narcotics Walk Held in Colombo November 5, 2026 admin රටපුරා විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් ආරම්භ කළ “රටම එකට” ජාතික මෙහෙයුම සාර්ථකව වසරක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් විශේෂ විෂ මත් නිවාරණ දැනුවත් කිරීමේ පා ගමනක් අද (05) උදෑසන කොළඹදී…
Local News ABU 63 වන මහා සමුළුවේ සත්කාරකත්වය පෞද්ගලික මාධ්‍ය ආයතනයකට. සංචාරක ප්‍රවර්ධන අරමුදලින් රුපියල් මිලියන 104.6ක අනුග්‍රහයක්. November 4, 2026 kamal siriwardana ශ්‍රී ලංකාවේ පැවැත්වූ ආසියා-පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ (Asia-Pacific Broadcasting Union – ABU) 63 වන මහා සමුළුව සම්බන්ධයෙන් මේ වන විට මතු වී ඇති ප්‍රධානතම ප්‍රශ්න දෙක වන්නේ, එහි සත්කාරකත්වය පෞද්ගලික මාධ්‍ය…
Local News නොවැම්බර් 01 සිට TIN අංකය අනිවාර්ය වෙයි. බැංකු කටයුතු සහ වාහන ආදායම් බලපත්‍ර ඇතුළු ගනුදෙනු රැසකට නව නීති. November 1, 2026 kamal siriwardana මෙරට බදු පරිපාලන ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීමේ අරමුණින් බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් Taxpayer Identification Number (TIN) අංකය ඉදිරි ගනුදෙනු රැසක් සඳහා අනිවාර්ය කර තිබේ. ඒ අනුව 2026 නොවැම්බර් මස 01…
Local News விவசாயத் துறையை டிஜிட்டல் மயமாக்குவதன் மூலம் நவீனமயப்படுத்தும் ஒருங்கிணைந்த திட்டம் வெளியிடப்பட்டது. October 30, 2026 kamal siriwardana பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய, ஒக்டோபர் 30ஆம் திகதி கொழும்பில் நடைபெற்ற ‘இலங்கை அக்ரிகனெக்ட் கூட்டு நடைமுறைப்படுத்தல் திட்டத்தின்’ (Sri Lanka AgriConnect Joint Implementation Plan) அங்குரார்ப்பண நிகழ்வில் கலந்துகொண்டார். டிஜிட்டல் மயமாக்கலின் ஊடாக இலங்கையின் விவசாயத் துறையை நவீனமயப்படுத்துவதையும்…
Local News ඩිජිටල් පරිවර්තනය තුළින් කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට සැලසුම්. October 29, 2026 kamal siriwardana ඩිජිටල් පරිවර්තනය තුළින් කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීම පිළිබඳව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) කොළඹදී ආරම්භ විය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව…
Local News இலங்கைக்கான அமெரிக்கத் தூதுவருக்கும் பிரதமருக்குமிடையிலான சந்திப்பு October 28, 2026 admin இலங்கைக்கான அமெரிக்கத் தூதுவர் எரிக் மயர் அவர்களும் அவரது தூதுக்குழுவினரும் 2026 ஒக்டோபர் 27ஆம் திகதி அலரி மாளிகையில் பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய அவர்களைச் சந்தித்தனர். தூதுவரை வரவேற்ற பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய, இரு நாடுகளுக்குமிடையிலான கல்வி மற்றும்…
Local News හිටපු ජනපති ගෝඨාභය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. October 28, 2026 admin පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනමක් ලැබ සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (28) කොටුව අධිකරණයට පැමිණියා. තමන්ට එරෙහිව නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම ඉවත්…
Local News හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ගනී. October 28, 2026 admin හෝමාගම පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව සැකපිට හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්ෂක ගුරුසිංහ යන අයව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගැනේ.…
Local News පාදුක්ක රෝහලට රුපියල් මිලියන 42 ක වියදමින් දෙමහල් සායන ගොඩනැගිල්ලක්. October 28, 2026 kamal siriwardana පාදුක්ක සහ අවට ප්‍රදේශවාසී ජනතාවගේ සෞඛ්‍ය සත්කාරක සේවාවාවන් ඉහළ නැංවීම අරමුණු කරගෙන පාදුක්ක ප්‍රාදේශීය රෝහලට අභිනවයෙන් ඉදිකිරීමට නියමිත දෙමහල් සායන ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් ප්‍රතිෂ්ඨාපනය බස්නාහිර පලාත් ආණ්ඩුකාරවර හනීෆ් යූසුප් මහතාගේ…