Category: Local News

රූපවාහිනී ඩිජිටල්කරණ වැඩසටහන නෙළුම් කුළුණේදී ඇරඹේ.

ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ක්ෂේත්‍රය ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන DTTB (Digitalization of Terrestrial Broadcasting) වැඩසටහන හඳුන්වාදීමේ විශේෂ උත්සවය අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්විණි.…

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශානි, රවී සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහි පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කරයි.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට…

අනුරාධ විජේකෝන් මහතා ශ්‍රී ලංකා පදනමේ සභාපති ධුරයේ වැඩ භාර ගනී.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අනුරාධ විජේකෝන් මහතා පසුගියදා (10) ශ්‍රී ලංකා පදනමේ නව සභාපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාරගන්නා ලදී. වසර 30 කට අධික කාලයක්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය නිමාකෙරේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරී මඩුල්ල 2026 සැප්තැම්බර් 10 සිට 23 දක්වා මෙරට සිදුකළ දින 14ක සංචාරය නිමා කරමින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී, සිය කණ්ඩායම මෙරට ආර්ථිකයේ වර්ධනය…

වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න.

හයිටියේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමට ශ්‍රී ලාංකික භටයන් සම්බන්ධ වූ සමයේ ළමුන් ඇතුළු පුද්ගලයන් ලිංගික සූරාකෑමට ලක් කළ බවට එල්ල වූ බරපතළ චෝදනා, වසර 19 කට පසු යළි ජාත්‍යන්තර අවධානයට…

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්.

අන්දමන් දූපත් ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී එම මුහුදු ප්‍රදේශයේ තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එම…

“මහපොළ” ශිෂ්‍යාධාරලාභීන් දේශපාලනය සදහා භාවිතා කිරීම හෙළාදකිමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මංඩලය ප්‍රකාශයක් නිකුත් කරයි.

උපුටාගැනීම ආරම්භය මෙරට උසස් අධ්‍යාපනය ලබන, ආර්ථික අපහසුතා සහිත ශිෂ්‍යන්ට මාසික දීමනාවක් ලබා දීම සඳහා ඇරඹි මහපොළ ශිෂ්‍යත්ව අරමුදල මගින් මේ වන විට සිසුන් දහස් ගණනකට ප්‍රතිලාභ අත් කරදී තිබෙයි.…

බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් නිල් නිවේදනයක් ඉල්ලයි

විදේශගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් සංවිධානය හෙවත් INTERPOL හරහා “Blue Notice” හෙවත් නිල් නිවේදනයක් ලබාගැනීමට ඉල්ලයි. ගනුදෙනු දෙකකට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී රටින් පළාගොස්…

දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට…

රථවාහන දඩයක් ගෙවන්නැයි එන SMS එක ඔබේ බැංකු ගිණුමට තබන උගුලක්ද ?

පොලීසියෙන් නිල අනතුරු ඇඟවීමක් – ව්‍යාජ GovPay වෙබ් අඩවි, SMS සහ සමාන පෙනුමැති ගෙවීම් පිටු පිටුපස සැඟවුණු සයිබර් වංචාවට හසු නොවන්න. ඔබගේ ජංගම දුරකථනයට එක්වරම කෙටි පණිවිඩයක් පැමිණෙයි.“ඔබ රථවාහන නීතියක්…