Category: Provincial

සංහිඳියාවට නව මාධ්‍ය පාලමක් — ONUR වෙතින් ‘සංහිඳියාව සඳහා මාධ්‍ය සංසද’ නියමු ව්‍යාපෘතියක්

මාධ්‍ය ආචාරධර්ම, සත්‍යවාදීත්වය සහ මනුෂ්‍යත්වය කේන්ද්‍ර කරගනිමින් මාධ්‍යවේදීන්ගේ වගකීම පිළිබඳ තෙදින වැඩසටහනක් අතුරුගිරියේදී ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සහජීවනය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී මාධ්‍යයේ භූමිකාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ජාතික…

රුපියල් මිලියන 95 ක වියදමින් ආණමඩුව, තෝනිගල ප්‍රදේශයේ ග්‍රාමිය මාර්ග සංවර්ධනයක්.

ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා වෙන් කරන මුදල්වලින් කොමිස් ලබාදීමේ දූෂිත ක්‍රමය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ…

සියක් වැඩිහිටියන් නමඳිමින් මස්කෙලියෙන් සමාජ සත්කාරයක්.

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව, ජීවිතය පුරා සමාජයට කළ මෙහෙවර අගයමින් වැඩිහිටි මව්පියවරුන් සියදෙනෙකුට උපහාර දැක්වීමේ සුවිශේෂී වැඩසටහනක් කුඩා මස්කෙලිය ග්‍රාම සංවර්ධන සමිතිය විසින් කුඩා මස්කෙලිය බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කර…