Local News විනය පරීක්ෂණයේ සියලු චෝදනාවලට වරදකරු වූ තිලිණ ගමගේ තනතුරෙන් නෙරපයි. October 9, 2026 Chamila Gamage වැඩ තහනමට ලක්ව සිටි හිටපු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමෙන් තීරණයක්.විනය පරීක්ෂණයේදී එල්ල වූ සියලු චෝදනාවලට වරදකරු බවට තීරණය වීම හේතුවෙන්, වැඩ තහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්‍රධාන…
Local News දෙහිවල කැළඹූ අත් බෝම්බ ප්‍රහාරය. September 11, 2026 Chamila Gamage දෙහිවල – සිරිසඟබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (11) අළුයම එල්ලවූ අත් බෝම්බ ප්‍රහාරයකින් පාසල් සිසුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව දරුවන්ගේ පියා තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම අත්බෝම්බ ප්‍රහාරය…
Social & Environment සාම විනිසුරු පත්වීම් දේශපාලනීකරනයෙන් ඉවතට : 2025 සිට ක්‍රියාත්මක වන නව ප්‍රතිසංස්කරණ මෙන්න. March 6, 2026 Chamila Gamage ශ්‍රී ලංකාවේ ගෞරවනීය මෙන්ම වගකීම් සහගත ස්වේච්ඡා සේවාවක් වන සාම විනිසුරු (JP) තනතුර, දශක ගණනාවක් තිස්සේ දේශපාලන වාසි තකා සිදුකළ “අතමාරුවක්” බවට පත්ව තිබූ බව නොරහසකි. මැතිවරණ සමයන්හිදී දහස් ගණනින්…
Local News මාසික ඉන්ධන මිල සංශෝධනය ප්‍රකාශයට පත් කෙරේ. February 1, 2026 Chamila Gamage ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික ඉන්ධන මිළ සංශෝධනයන්ට අනුව ජනවාරී මාසයට අදාල ඉන්ධන මිළ ගැලපුම් සම්බන්ධව ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන හල්වල,ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 2…
Local News විදෙස්ගතව සැඟව සිටි සැකකරුවන් තිදෙනෙක් මෙරටට රැගෙන එයි. January 16, 2026 Chamila Gamage මෙරට සංවිධානාත්මක අපරාධ සඳහා සහය දක්වමින් බරපතල ඝනයේ අපරාධ සිදුකිරීමට සෘජුවම සම්බන්ධවී ඩුබායි රාජ්‍යයට පළා ගොස් සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ චූදිත කාන්තාවක් අද (16) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික…
ආගමික හා කලා 40 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල අරලියගහ මන්දිරයේ දී January 12, 2026 Chamila Gamage මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ දිවයින පුරා විසිර සිටින කලාකරුවන් ඇගයෙන ‘ කලාභූෂණ ‘ රාජ්‍ය සම්මාන උලෙළේ 40 වැනි පියවර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය…
Health ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව තැබූ වාර්තාව. January 4, 2026 Chamila Gamage ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 168 ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී…
Local News මහ රෑ නවගමුවෙන් පත්තුවූ වෙඩිල්ල. January 2, 2026 Chamila Gamage නවගමුව කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ ඊයේ (01) දින රාත්‍රී කාලයේ නිවසක් තුල සිටි පුද්ගලයින් තිදෙනෙකුට යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තබා පලාගොස් ඇත. මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ…
Social & Environment ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 100 ක් සපිරෙයි. December 16, 2025 Chamila Gamage ලොව දෙවැනි පැරණිතම ගුවන් විදුලි ආයතනය සහ ආසියාවේ පැරණිතම ගුවන් විදුලි සේවාව වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) සියවස් සැමරුම අද (16) දිනට යෙදී තිබුණි. මෙරට විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනයේ පුරෝගාමියා…
Education Local News මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළි දක්වයි. November 21, 2025 Chamila Gamage මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළිදැක්වීමේ අවස්ථාව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (21) පැවැත්විණි.මෙහිදී විෂය මාලා රාමුව ජාතික…