Local News ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට තවත් වරෙන්තුවක් September 30, 2026 admin ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි කියන සිද්ධියකට චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ මහාධිකරණ…
Local News දිලිත්ගේ පෙත්සම ඉවතට. September 30, 2026 admin අධිකරණයට අපහාස කළ බවට වන චෝදනාවට, කොටුව මහේස්ත්රාත්වරයා කළ පැමිණිල්ලට එරෙහිව, පා. ම. දිලිත් ජයවීර ගොනු කළ රිට් පෙත්සම නිශ්ප්රභ කිරීමට, අභියාචනාධිකරණය තීරණය කරයි. අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්…
Local News 2009 සිට 2026 දක්වා DTTB ව්යාපෘතියේ වසර 17ක ප්රමාදයට වගකිවයුත්තේ කවුද ? September 29, 2026 kamal siriwardana ශ්රී ලංකාවේ රූපවාහිනී විකාශන ක්ෂේත්රය ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට ගෙනයාමේ Digital Terrestrial Television Broadcasting – DTTB ව්යාපෘතිය 2026 සැප්තැම්බර් 28 වැනිදා කොළඹ නෙළුම් කුළුණ පරිශ්රයේදී යළිත් ප්රධාන උත්සවයකින් ආරම්භ කෙරුණි.…
Local News රූපවාහිනී ඩිජිටල්කරණ වැඩසටහන නෙළුම් කුළුණේදී ඇරඹේ. September 28, 2026 kamal siriwardana ශ්රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ක්ෂේත්රය ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමේ අරමුණින් ක්රියාත්මක වන DTTB (Digitalization of Terrestrial Broadcasting) වැඩසටහන හඳුන්වාදීමේ විශේෂ උත්සවය අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් කුළුණ පරිශ්රයේදී පැවැත්විණි.…
Local News ශ්රේෂ්ඨාධිකරණයෙන් ශානි, රවී සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහි පෙත්සම් දෙකක් නිෂ්ප්රභ කරයි. September 28, 2026 kamal siriwardana අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට…
ආගමික හා කලා ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව පවත්වන ළමා නර්තන තරගාවලියේ අවසන් අදියර පැවැත්වෙයි. September 27, 2026 Jeewanthi Maligaspe “තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් ” “අවැසි පමණට සැමට සෙවණත” යන තේමාව යටතේ මෙවර පවත්වන ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයිනම ආවරණය වන පරිදි මහල් නිවාස හා නාගරික අඩු පහසුකම් සහිත ජනාවාසයන්හි…
Local News අනුරාධ විජේකෝන් මහතා ශ්රී ලංකා පදනමේ සභාපති ධුරයේ වැඩ භාර ගනී. September 25, 2026 admin ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්රේණියේ ජ්යෙෂ්ඨ නිලධාරියෙකු වන අනුරාධ විජේකෝන් මහතා පසුගියදා (10) ශ්රී ලංකා පදනමේ නව සභාපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාරගන්නා ලදී. වසර 30 කට අධික කාලයක්…
Local News ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසේ ශ්රී ලංකා සංචාරය නිමාකෙරේ. September 23, 2026 kamal siriwardana ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නිලධාරී මඩුල්ල 2026 සැප්තැම්බර් 10 සිට 23 දක්වා මෙරට සිදුකළ දින 14ක සංචාරය නිමා කරමින් විශේෂ මාධ්ය සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී, සිය කණ්ඩායම මෙරට ආර්ථිකයේ වර්ධනය…
Local News වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්රශ්න. September 22, 2026 kamal siriwardana හයිටියේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමට ශ්රී ලාංකික භටයන් සම්බන්ධ වූ සමයේ ළමුන් ඇතුළු පුද්ගලයන් ලිංගික සූරාකෑමට ලක් කළ බවට එල්ල වූ බරපතළ චෝදනා, වසර 19 කට පසු යළි ජාත්යන්තර අවධානයට…
Local News අන්දමන් දූපත් ආශ්රිත මුහුදු ප්රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. September 22, 2026 kamal siriwardana අන්දමන් දූපත් ආශ්රිත ගැඹුරු මුහුදු ප්රදේශයේ නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී එම මුහුදු ප්රදේශයේ තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එම…