Day: September 14, 2026

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමේ නව වැඩසටහනක් ඇරඹේ.

ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පැවතියද, එම රැකියා සඳහා තරුණ තරුණියන්ගේ ආකර්ෂණය අඩුවීම පිළිබඳව අවධානය යොමු කරමින්, තරුණ තරුණියන්ට ගෞරවනීය, සුරක්ෂිත හා ස්ථිර ආදායමක් සහිත රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින්…

ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු තරඟයකදී හිමිකරගත් ඉහළම ත්‍යාග මුදල ලබමින් ජාත්‍යන්තරය දික්විජය කල රුමේෂ් තරංග පතිරගේ.

2026 සැප්තැම්බර් 13 වැනිදා හංගේරියාවේ බුඩාපෙස්ට්හිදී පැවති මංගල World Athletics Ultimate Championship තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. පතිරගේ මීටර් 91.09…

ශ්‍රී ලංකාවේ සුනඛ අයිතියට නව නීති ගෙන එමින් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ. එන්නත්කරණය සහ ලියාපදිංචිය නොකලොත් දඩ.

ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ඇති කිරීම, ඔවුන්ගේ සෞඛ්‍යය තහවුරු කිරීම සහ අයාලේ යන සුනඛ ගහනය පාලනය කිරීම සම්බන්ධයෙන් ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් නව පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා…