Month: October 2026

ACPOSL කනගාටුව පළ කරයි. කර්තෘ භාග අය කිරීම තාවකාලිකව නතර කරයි.

ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් සිය කර්තෘභාග ගාස්තු (Royalty Fees) ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට…

ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරේ. නිහඬව තැවෙන මනසකට සෙනෙහසේ අත්වැලක්. සවන් දෙන සමාජයක් ගොඩනැගීමේ කාලීන අවශ්‍යතාව.

දුක හිතේ තද කරගෙන සිනාසෙන මිනිසුන් අප අතර කොතෙකුත් සිටිති. පිටතින් ශක්තිමත් ලෙස පෙනුණද ඇතුළතින් බිඳ වැටෙන මිනිසුන් ද එමටය. එවැනි මොහොතක විනිශ්චයක් වෙනුවට අවබෝධයත්, උපදෙසකට පෙර සවන් දීමත්, තනිව…

පොලීසියට අළුතින් නිවාස 350 මිළඳී ගන්න ගිවිසුම් ගතවේ.

බස්නාහිර පළාතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි රාජකාරි නියුතු පරික්ෂක ශ්‍රේණියේ සහ කණිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සුබසාධනය මෙන්ම කාර්යක්ෂම, ගුණාත්මක හා තෘප්තිමත් සේවාවක් ලබා ගැනීමේ අරමුණින් ඔවුන්ට පවතින නිළ නිවාස ඌණතාවයට පිළියමක්…

විනය පරීක්ෂණයේ සියලු චෝදනාවලට වරදකරු වූ තිලිණ ගමගේ තනතුරෙන් නෙරපයි.

වැඩ තහනමට ලක්ව සිටි හිටපු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමෙන් තීරණයක්.විනය පරීක්ෂණයේදී එල්ල වූ සියලු චෝදනාවලට වරදකරු බවට තීරණය වීම හේතුවෙන්, වැඩ තහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්‍රධාන…

“මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් 2026” නඩුවේ චන්දිමාල් ජයසිංහට දුන් අධිකරණ තීන්දුව.

“මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් 2026” තරගාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහට එරෙහිව මීට පෙර නිකුත් කර තිබූ වාරණ නියෝගය අවලංගු කිරීමට කොළඹ අංක 01 දිසා අධිකරණය පියවර ගෙන තිබේ.…

සංහිඳියාවට නව මාධ්‍ය පාලමක් — ONUR වෙතින් ‘සංහිඳියාව සඳහා මාධ්‍ය සංසද’ නියමු ව්‍යාපෘතියක්

මාධ්‍ය ආචාරධර්ම, සත්‍යවාදීත්වය සහ මනුෂ්‍යත්වය කේන්ද්‍ර කරගනිමින් මාධ්‍යවේදීන්ගේ වගකීම පිළිබඳ තෙදින වැඩසටහනක් අතුරුගිරියේදී ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සහජීවනය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී මාධ්‍යයේ භූමිකාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ජාතික…

මියුසියස් විද්‍යාලීය Pink Day Allies වැඩසටහනට වසරක් සපිරෙයි.

මියුසියස් විද්‍යාලයේ ‘Pink Day Allies’ සංවිධානය මඟින් මෙහෙයවනු ලබන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහනේ ප්‍රථම සංවත්සර සැමරුම එම විද්‍යාලයේ පීටර් ද අබෲ ශ්‍රවණාගාරයේදී ඊයේ (7) පැවැත්වුනි.…

රුපියල් මිලියන 95 ක වියදමින් ආණමඩුව, තෝනිගල ප්‍රදේශයේ ග්‍රාමිය මාර්ග සංවර්ධනයක්.

ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා වෙන් කරන මුදල්වලින් කොමිස් ලබාදීමේ දූෂිත ක්‍රමය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ…