Day: October 29, 2026

ඩිජිටල් පරිවර්තනය තුළින් කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට සැලසුම්.

ඩිජිටල් පරිවර්තනය තුළින් කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීම පිළිබඳව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) කොළඹදී ආරම්භ විය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව…

You missed