Business & Sports හේලියන් ශ්‍රී ලංකා සමාගම සිය 70 වැනි සංවත්සරය සනිටුහන් කරයි. Haleon Sri Lanka Celebrates Its 70th Anniversary October 28, 2026 kamal siriwardana ගෝලීය පාරිභෝගික සෞඛ්‍ය සන්නාම නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන හේලියන් ශ්‍රී ලංකා (Haleon Sri Lanka) සමාගම, සිය 70 වැනි සංවත්සරය සහ නිෂ්පාදන සන්නාමයන් හි 70 වැනි වසර සනිටුහන් කරමින් සංවිධානය කළ…
Local News இலங்கைக்கான அமெரிக்கத் தூதுவருக்கும் பிரதமருக்குமிடையிலான சந்திப்பு October 28, 2026 admin இலங்கைக்கான அமெரிக்கத் தூதுவர் எரிக் மயர் அவர்களும் அவரது தூதுக்குழுவினரும் 2026 ஒக்டோபர் 27ஆம் திகதி அலரி மாளிகையில் பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய அவர்களைச் சந்தித்தனர். தூதுவரை வரவேற்ற பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய, இரு நாடுகளுக்குமிடையிலான கல்வி மற்றும்…
Local News හිටපු ජනපති ගෝඨාභය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. October 28, 2026 admin පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනමක් ලැබ සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (28) කොටුව අධිකරණයට පැමිණියා. තමන්ට එරෙහිව නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම ඉවත්…
Local News හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ගනී. October 28, 2026 admin හෝමාගම පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව සැකපිට හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්ෂක ගුරුසිංහ යන අයව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගැනේ.…
Local News පාදුක්ක රෝහලට රුපියල් මිලියන 42 ක වියදමින් දෙමහල් සායන ගොඩනැගිල්ලක්. October 28, 2026 kamal siriwardana පාදුක්ක සහ අවට ප්‍රදේශවාසී ජනතාවගේ සෞඛ්‍ය සත්කාරක සේවාවාවන් ඉහළ නැංවීම අරමුණු කරගෙන පාදුක්ක ප්‍රාදේශීය රෝහලට අභිනවයෙන් ඉදිකිරීමට නියමිත දෙමහල් සායන ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් ප්‍රතිෂ්ඨාපනය බස්නාහිර පලාත් ආණ්ඩුකාරවර හනීෆ් යූසුප් මහතාගේ…
Business & Sports පසුම්බියේ මුදල් නැතත් මිලදී ගැනීම් කළ හැකි යුගයක දී කාඩ්පත් ගෙවීම් නොමැති වෙළෙඳසල්වලට අහිමි වන පාරිභෝගිකයන්. Why Shops Should Accept Card Payments: Attract More Customers and Boost Sales October 28, 2026 kamal siriwardana ඔබ දිනපතා භාවිත කරන වෙළෙඳසලකට ගොස් ඔබට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් තෝරාගෙන මුදල් ගෙවීමට සූදානම් වන අවස්ථාවක් සිතන්න. ඔබ සතුව මුදල් නෝට්ටු නැත. එහෙත් ඔබ සතුව බැංකු කාඩ්පතක් තිබේ. ඔබ භාණ්ඩ…