Following a request from the Mayor of Colombo, Ms. Vraie Cally Balthazaar, the Russian Ambassador to Sri Lanka and the Maldives, Mr. Levan S. Dzhagaryan, has donated a collection of books to the Colombo Public Library.

This donation, made on November 19, 2026, includes books written in Russian, English, and Sinhala.

The Russian Embassy notes that this donation will help further expand and diversify the library’s collection, while bringing Russian culture and literature closer to the residents and visitors of Colombo.

It was further stated that the Russian Embassy remains committed to continuously working toward developing cultural and humanitarian cooperation between Sri Lanka and Russia, promoting the Russian language and literature, and strengthening the traditional friendship between the peoples of both nations.

කොළඹ නගරාධිපති වායි කැලී බල්තසාර් මහත්මියගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති ලෙවන් එස්. ඩගරියන් (Levan S. Dzhagaryan) මහතා විසින් කොළඹ මහ නගරසභා පුස්තකාලය වෙත පොත් පරිත්‍යාගයක් සිදුකර තිබේ.

2026 නොවැම්බර් 19 වන දින සිදුකළ මෙම පරිත්‍යාගයට රුසියානු, ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් රචිත පොත් ඇතුළත් වේ.

මෙම පොත් පරිත්‍යාගය හරහා පුස්තකාලයේ පොත් එකතුව තවදුරටත් පුළුල් හා විවිධත්වයෙන් යුක්ත කිරීමට හැකි වනු ඇති බවත්, රුසියානු සංස්කෘතිය සහ සාහිත්‍යය කොළඹ නගරයේ ජනතාවට සහ නරඹන්නන්ට වඩාත් සමීප කරවීමට දායක වනු ඇති බවත් රුසියානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සංස්කෘතික හා මානුෂීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම, රුසියානු භාෂාව හා සාහිත්‍යය ප්‍රචලිත කිරීම සහ දෙරටේ ජනතාව අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා රුසියානු තානාපති කාර්යාලය අඛණ්ඩව කටයුතු කරන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You missed