Local News ABU 63 වන මහා සමුළුවේ සත්කාරකත්වය පෞද්ගලික මාධ්‍ය ආයතනයකට. සංචාරක ප්‍රවර්ධන අරමුදලින් රුපියල් මිලියන 104.6ක අනුග්‍රහයක්. November 4, 2026 kamal siriwardana ශ්‍රී ලංකාවේ පැවැත්වූ ආසියා-පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ (Asia-Pacific Broadcasting Union – ABU) 63 වන මහා සමුළුව සම්බන්ධයෙන් මේ වන විට මතු වී ඇති ප්‍රධානතම ප්‍රශ්න දෙක වන්නේ, එහි සත්කාරකත්වය පෞද්ගලික මාධ්‍ය…