Local News ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කොළඹ මහ නගර සභාවෙන් නව QR කේත පැමිණිලි පද්ධතියක් හඳුන්වා දෙයි. November 5, 2026 admin කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ පිහිටි ආපනශාලා සහ අවන්හල්වලින් ලබාගන්නා ආහාරවල ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ක්ෂණිකව පැමිණිලි කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නව…
Local News “රටම එකට” ජාතික මෙහෙයුමට වසරයි: විෂ මත් නිවාරණ දැවැන්ත පා ගමනක් කොළඹදී. “Ratama Ekata” National Operation Marks First Anniversary: Massive Anti-Narcotics Walk Held in Colombo November 5, 2026 admin රටපුරා විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් ආරම්භ කළ “රටම එකට” ජාතික මෙහෙයුම සාර්ථකව වසරක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් විශේෂ විෂ මත් නිවාරණ දැනුවත් කිරීමේ පා ගමනක් අද (05) උදෑසන කොළඹදී…