Provincial දෙනෙත් අහිමි යුවලකගේත් අස්වැසුම කපලා. November 16, 2026 admin දෙනෙත් අහිමි දෙමාපිය යුවලකගේ අස්වැසුමත් කපලා – දරුවන් ලවා විරෝධතා පුවරුවක් ලියවයි! තම දෑසට අඳුර වැටී තිබුණත්, දරු දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් දිනපතා කිලෝමීටර් 40ක් පමණ පයින් ගමන් කරමින් ලොතරැයි අලෙවි…