Local News ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) ට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරයි. Sri Lanka Working Journalists Association Files Petition in the Supreme Court Challenging the Protection of the State from Terrorism Bill (PSTA) October 27, 2026 kamal siriwardana වත්මන් ආණ්ඩුව විසින් ගෙන එන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත(PSTA) 2026 ඔක්තෝබර් මස 06 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එම පනතේ සඳහන් වගන්තීන් අභියෝගයට ලක්කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…