Social & Environment ‘කාවන්තිස්ස’ හස්තියාට වෙඩි තැබූ බවට සැක අයෙකු අල්ලයි. October 19, 2026 admin රටතුල මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් මියගිය ‘කාවන්තිස්ස’ හස්තියාට වෙඩි තැබූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කල පැමිණිල්ලකට අනුව වලාන…