Provincial ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට අකුරැස්සේ සිරි ධම්මවිමල නාහිමි පත් කෙරෙති. October 23, 2026 Chamila Gamage ඓතිහාසික පේරාදෙණිය ගැටඹේ ශ්රී රාජෝපවනාරාමයේ අභිනව විහාරාධිපති ධුරයට පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල නාහිමියන් පත් කර තිබේ. ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරය ද හෙබවූ අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් අපවත්…