Provincial සමන්තුරෙයි ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්ය අධ්යක්ෂවරයෙකුගේ රිට් පෙත්සම විභාගයට අභියාචනාධිකරණයෙන් අවසර. October 22, 2026 kamal siriwardana සමන්තුරෙයි ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් පිළිබඳ නියෝජ්ය අධ්යක්ෂවරයා ලෙස සේවය කරන ආචාර්ය ඒ. එල්. එම්. අස්ලාම් මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අභියාචනාධිකරණය අවසර ලබා දී…
Provincial ඩිජිටල් තාක්ෂණයෙන් සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමට දෙදින වැඩමුළුවක්. October 22, 2026 admin ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් දරුවන්ට සහ පවුල්වලට අවශ්ය සහන නියමිත වේලාවට ලබා දෙමින් සමාජ ආරක්ෂණ සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් දෙදින වැඩමුළුවක් පසුගියදා (21) පැවැත්විය. ඩිජිටල් ආර්ථික අමාත්යාංශය,…
Local News පොලිස්පති අධිකරණයට අපහාසකල බවට සදහන් කරමින් ගම්පහ අධිකරණයෙන් තීරණයක්. October 22, 2026 admin අධිකරණ නියෝග ක්රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එම තොරතුරු අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා…
ආගමික හා කලා ප්රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්රාප්ත වෙයි. October 22, 2026 Jeewanthi Maligaspe ශ්රී ලාංකීය කලා කෙත අස්වැද්දූ විශිෂ්ඨ රංගන ශිල්පියෙකුගේ ජීවනගමන නීමාකෙරුමේ සංවේගාත්මක පුවත අද වාර්තා විය. ඒ ප්රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල මහතා ගේ අභාවයයි. 73 හැවිරිදි වියේ පසුවූ බුලත්සිංහල මහතා…