Day: October 26, 2026

පවතින අධික වැසි සහිත කාලගුණය නිසා හෙට (27) දිනයේ සියළු පාසැල් වසයි.

පවතින අධික වැසි සහිත කාලගුණය නිසා හෙට (27) දිනයේ සියළු පාසැල් වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී. මේ අතර 2027 වසරේ පාසල් වාර සටහන සහ ප්‍රධාන විභාග කාලසටහන…

ප්‍රබල වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 21කට බලපෑම් – පුද්ගලයන් 12ක් මරුට. 10,311 දෙනෙකු පීඩාවට.

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 21ක ජනතාව පීඩාවට පත්ව සිටින අතර, 2026 ඔක්තෝබර් 26 වැනිදා පෙරවරු 6.00 වන විට වාර්තා වී ඇති තොරතුරු…

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නැහැ – නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩිවීමේ අවදානමක්

බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකෙරුණද, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇතිවිය හැකි බැවින් ජනතාව විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ආපදා…