පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනමක් ලැබ සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (28) කොටුව අධිකරණයට පැමිණියා.

තමන්ට එරෙහිව නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඔහු සිය නීතිඥයින් මඟින් ඉදිරිපත් කර තිබූ මෝසමක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම සදහායි ඔහු මෙසේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබුනේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You missed