Local News මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණයට පත් කිරීමට අනුමැතිය. October 3, 2026 kamal siriwardana මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශ ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ. ජනාධිපති අනුර…
Local News උඩරට දුම්රිය මාර්ගයේ තවත් කොටසක වැඩ නිමයි. සුපුරුදු දුම්රිය ධාවනය යළි අරඹයි. October 3, 2026 kamal siriwardana ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා වූ කොටසේ ප්රතිසංස්කරණ කටයුතු අවසන් කර, සාමාන්ය දුම්රිය ධාවනය ඊයේ (02) සිට යළි…
Provincial සියක් වැඩිහිටියන් නමඳිමින් මස්කෙලියෙන් සමාජ සත්කාරයක්. October 2, 2026 ආර්.එෆ්.එම්. සුහෙල් ජාත්යන්තර වැඩිහිටි දිනයට සමගාමීව, ජීවිතය පුරා සමාජයට කළ මෙහෙවර අගයමින් වැඩිහිටි මව්පියවරුන් සියදෙනෙකුට උපහාර දැක්වීමේ සුවිශේෂී වැඩසටහනක් කුඩා මස්කෙලිය ග්රාම සංවර්ධන සමිතිය විසින් කුඩා මස්කෙලිය බෞද්ධ මධ්යස්ථාන පරිශ්රයේදී සංවිධානය කර…
Local News ඇප ලබා දීමට කුකුල් මස් ඉල්ලූ සැරයන්වරයාගේ වැඩ තහනම්. October 2, 2026 admin හැඳුනුම්පතක් නොමැතිවීම නිසා අනන්යතාව තහවුරු කරගත නොහැකිවීම මත මල්වතුහිරිපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රඳවා සිටි තරුණයෙකුට ඇප ලබා දීම වෙනුවෙන් අල්ලස් ලෙස කුකුල් මස් කිලෝ එකක් ඉල්ලා සිටීමේ අපකීර්තිමත් සිදුවීමක්…
Local News රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට කැමරාවෙන් පහරදීමේ චෝදනාව – පොලිස් විමර්ශන ඇරඹේ. කැමරා ශිල්පියා අත් අඩංගුවට. October 1, 2026 kamal siriwardana හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්ය ආයතනයකට අනුයුක්ත කැමරා ශිල්පියෙකු විසින් කැමරාවකින් පහර දුන් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන්…