Month: October 2026

පොලිස්පති අධිකරණයට අපහාසකල බවට සදහන් කරමින් ගම්පහ අධිකරණයෙන් තීරණයක්.

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එම තොරතුරු අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා…

ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලාංකීය කලා කෙත අස්වැද්දූ විශිෂ්ඨ රංගන ශිල්පියෙකුගේ ජීවනගමන නීමාකෙරුමේ සංවේගාත්මක පුවත අද වාර්තා විය. ඒ ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල මහතා ගේ අභාවය‍යි. 73 හැවිරිදි වියේ පසුවූ බුලත්සිංහල මහතා…

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනා ලබන 30 දක්වා යළිත් රිමාන්ඩ්.

සිය සැමියාට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරු පෙළඹවීමට කොළඹ මහාධිකරණ කාර්යාල කාර්ය සහයකවරයෙකුට අල්ලස් මුදලක් ලබා දුන්නැයි කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ…

සජබයට බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි.

සමගි ජන බලවේගයට බලය හිමි මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු ඊයේ (19) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සුරංග ප්‍රනාන්දු…

‘කාවන්තිස්ස’ හස්තියාට වෙඩි තැබූ බවට සැක අයෙකු අල්ලයි.

රටතුල මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් මියගිය ‘කාවන්තිස්ස’ හස්තියාට වෙඩි තැබූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කල පැමිණිල්ලකට අනුව වලාන…

Mrs. Sri Lanka World 2026 කිරුළ නිශාදි ඒකනායකට.

කොළඹදී පැවැති Mrs. Sri Lanka World 2026 රූ රැජින තරගාවලියේ කිරුළ දිනා ගැනීමට තරග අංක 12 යටතේ තරග වැදුණු නිශාදි ඒකනායක මහත්මිය සමත් වූවාය. වයස අවුරුදු 34ක් වන නිශාදි, රූ…

ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදාහරී.

”සිරිලිය සවිය” අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ…

ජනමාධ්‍යවේදීන්ගේ ආපදා සූදානම හා ආචාරධර්මානුකූල වාර්තාකරණය වෙනුවෙන් ධාරිතා සංවර්ධන වැඩසටහනක්.

ජනමාධ්‍යවේදීන්ගේ ආපදා සූදානම, ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ආචාරධර්මානුකූල මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දැනුම හා කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් ධාරිතා සංවර්ධන වැඩසටහනේ පස්වැනි වැඩසටහන කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.…

ACPOSL කනගාටුව පළ කරයි. කර්තෘ භාග අය කිරීම තාවකාලිකව නතර කරයි.

ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් සිය කර්තෘභාග ගාස්තු (Royalty Fees) ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට…

ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරේ. නිහඬව තැවෙන මනසකට සෙනෙහසේ අත්වැලක්. සවන් දෙන සමාජයක් ගොඩනැගීමේ කාලීන අවශ්‍යතාව.

දුක හිතේ තද කරගෙන සිනාසෙන මිනිසුන් අප අතර කොතෙකුත් සිටිති. පිටතින් ශක්තිමත් ලෙස පෙනුණද ඇතුළතින් බිඳ වැටෙන මිනිසුන් ද එමටය. එවැනි මොහොතක විනිශ්චයක් වෙනුවට අවබෝධයත්, උපදෙසකට පෙර සවන් දීමත්, තනිව…

You missed