Views: 344 Udarsha Udakara: Bringing Buddhist Teachings Closer to a New Generation Udarsha Udakara is a young Buddhist content creator from Sri Lanka who uses social media and digital technology to share Theravada Buddhist teachings with a wider audience. Through his online content, Udarsha shares Buddhist messages in both Sinhala and English, aiming to help younger generations learn about the Dhamma and understand values such as compassion, mindfulness, peace, and kindness. His creative work includes Buddhist videos and AI-assisted visuals that present Buddhist themes through modern digital media. By combining traditional Buddhist teachings with contemporary technology, he hopes to make Dhamma content more accessible to people who use social media in their daily lives. Udarsha believes that digital platforms can provide new opportunities to introduce Buddhist teachings to younger audiences in Sri Lanka and beyond. His efforts reflect how traditional spiritual values can be shared through modern communication methods. His work has also received attention from online publications, including The Buddhist Channel and Life Traveler, which have featured stories about his journey and digital Buddhist content. Through his continued work, Udarsha hopes to reach more people and encourage younger generations to explore Buddhist teachings and apply their values in everyday life. තරුණ ශ්රී ලාංකිකයෙක් සමාජ මාධ්ය ඔස්සේ බුදුදහම සමාජගත කරයි උදර්ශ උදාකර යනු ථේරවාද බුද්ධ ධර්මය ලොවපුරා විශාල පිරිසක් අතරට ගෙන යෑම සඳහා සමාජ මාධ්ය සහ ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන ශ්රී ලාංකික තරුණ බෞද්ධ අන්තර්ගත නිර්මාණකරුවෙකි. (Buddhist content creator). ඔහුගේ සබැඳි (online) නිර්මාණ හරහා, සිංහල සහ ඉංග්රීසි යන භාෂා දෙකෙන්ම බෞද්ධ පණිවුඩ බෙදා හරින අතර, එහි ප්රධාන අරමුණ වන්නේ බුද්ධ ධර්මය පිළිබඳව මෙන්ම මෛත්රිය, සිහිය (mindfulness), ශාන්තිය සහ කරුණාව වැනි වටිනාකම් දේශීය සහ විදේශීය තරුණ පරම්පරාවට වටහා ගැනීමට උපකාර කිරීමයි. ඔහුගේ නිර්මාණශීලී කාර්යයන් අතරට බෞද්ධ වීඩියෝ සහ කෘතිම බුද්ධිය (AI) ආධාරයෙන් නිර්මාණය කරන ලද දෘශ්ය අන්තර්ගතයන් ඇතුළත් වන අතර, එමඟින් නූතන ඩිජිටල් මාධ්ය ඔස්සේ බෞද්ධ තේමාවන් ඉදිරිපත් කෙරේ. සාම්ප්රදායික බෞද්ධ ඉගැන්වීම් සමකාලීන තාක්ෂණය සමඟ මුසු කිරීමෙන්, දිනපතා සමාජ මාධ්ය භාවිතා කරන ජනතාව අතරට ධර්ම කරුණු වඩාත් පහසුවෙන් සමීප කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි. ඩිජිටල් මාධ්ය වේදිකාවලට ශ්රී ලංකාවේ සහ විදේශයන්හි සිටින තරුණ පිරිස් වෙත බුද්ධ ධර්මය හඳුන්වා දීමට නව අවස්ථා සැලසිය හැකි බව උදර්ශ විශ්වාස කරයි. ඔහුගේ මෙම උත්සාහයෙන් පිළිඹිබු වන්නේ සාම්ප්රදායික ආත්මීය වටිනාකම් නූතන සන්නිවේදන ක්රමවේදයන් හරහා බෙදා හැරිය හැකි ආකාරයයි. ඔහුගේ ගමන සහ ඩිජිටල් බෞද්ධ නිර්මාණ පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි The Buddhist Channel සහ Life Traveler වැනි අන්තර්ජාල ප්රකාශන මඟින්ද විශේෂයෙන් වාර්තා කර ඇත. තම ඉදිරි නිර්මාණ හරහා තවත් වැඩි පිරිසක් අතරට ගොස්, තරුණ පරම්පරාව බෞද්ධ ඉගැන්වීම් හඳුනාගැනීමටත්, එම වටිනාකම් එදිනෙදා ජීවිතයට එකතු කරගැනීමට තරුණ පරම්පරාව දිරිමත් කිරීමටත් උදර්ශ බලාපොරොත්තු වේ. Post navigation ‘කාවන්තිස්ස’ හස්තියාට වෙඩි තැබූ බවට සැක අයෙකු අල්ලයි.