Social & Environment බඩු මිල ඉහළ යාමත් සමග ශ්‍රී ලංකා ආර්ථිකය අවදානම් අඩියක September 1, 2021 Chamila Gamage රුපියලේ අගය විශාල ලෙස බාල්දු වීම හමුවේ භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග, ශ්‍රී ලංකාව හදිසි ආර්ථික තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ආණ්ඩුව පවසන්නේ මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා…
Health කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19 තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබයි. August 26, 2021 Chamila Gamage පසුගිය 23 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසන ලදී. ඒ අනුව 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝග (කොවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත…
Local News හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි August 24, 2021 Chamila Gamage පසුගිය රජය සමයේ මුදල් අමාත්‍ය ලෙස කටයුතුකල මංගල පින්සිරි සමරවීර මහතා කොවිඩ් අසාධිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. 1956 වසරේ අප්‍රේල් 21 වැනිදා මාතරදී උපත ලද මංගල…
Social & Environment නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (22) යෙදී තිබේ August 22, 2021 Chamila Gamage අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් රජගහ නුවර වේහාර පර්වතයේ සප්ත පර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවූ අලංකාර…
Health යුධ හමුදාව මගින් ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කරයි August 13, 2021 Chamila Gamage බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් ඊයේ (12) ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ විය.ඒ…
Local News ගුවන් විදුලියෙන් අධ්‍යාපන කටයුතු සදහාම වෙන්වූ නාලිකාවක් August 13, 2021 Chamila Gamage පලමු වරට පුර්ණ කාලීන ගුවන්විදුලි අධ්‍යාපන නාලිකාවක් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් ආරම්භ කෙරේ. ලබන සදුදා සිට එය ක්‍රියාත්මකයි. සෑම දිනකම අලුයම 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 20…