Business & Sports “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ඇග්‍රි දේශීය සමාගමෙන් වෙළද පලට December 15, 2021 Chamila Gamage මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ඊයේ (14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත…
International ඉංදියාවේ හර්නාස් සන්දු විශ්ව රූ රැජින 2021 කිරුළ දිනා ගනී. December 13, 2021 Chamila Gamage විශ්ව රූ රැජින 2021 ජයග්‍රාහකයා ලෙස ඉන්දියාව නියෝජනය කළ හර්නාස් සන්දු කිරුළු පළඳා ඇත. ඉංදියාව අවසන් වරට කිරුළ දිනාගෙන වසර 21 කට පසුව මෙම ජයග්‍රහනය ලැබිනි.ඒ අනුව, 1994 දී සුෂ්මිතා…
Business & Sports අයිඩියල් ෆස්ට් වොයිස් විසින් Gulf Lubricants ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. December 10, 2021 Chamila Gamage මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම විසින් ලොව පුරා ජාත්‍යන්තරව පිළිගත් Gulf Lubricants මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය. ලොව පුරා…
Local News රංජනි ජයකොඩි කෘෂිකර්මයෙ උපදේශක ධූරයකට පත් කෙරේ. December 2, 2021 Chamila Gamage පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ එම්.ඩී.රංජනි ජයකොඩි මහත්මිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ උපදේශක තනතුරට පත් කර තිබේ. රංජනී ජයකොඩි මහත්මිය ප්‍රාදේශීය ලේකම්වරියක, අධ්‍යක්ෂ ජනරාල්වරියක හා පළාත් ප්‍රධාන ලේකම්වරියක ලෙස කටයුතු කර…
Gossip දියතට ගොස් චුලක්ෂි කල නිරූපණය අන්තර්ජාලය කළඹයි. September 27, 2021 Chamila Gamage චුලක්ෂි රණතුංග කියන්නේ මෙරට සිටින දක්ෂ නිරූපණ ශිල්පිණියක් ඇයගේ නවතමයෙන් නිකුත් කල ඡායාරූප පෙලක් මේ දිනවල අන්තර්ජාලයේ විශාල කතාබහකට ලක්වී තිබෙනවා මේ සමග ඇයගේ එම ඡායාරූප සහ තවත් ඇගේ නිරූපණ…
Social & Environment ඉංදියාව උන්මාදයට පත්කල යොහානි දැවැන්ත ප්‍රසංග දෙකකට බොලිවුඩ්යට. September 23, 2021 Chamila Gamage කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි…
Local News බන්ධනාගාරයට ගිය සුරූපිනිය ගැන සිරකරුවන් කල හෙලිදරවුව. September 22, 2021 Chamila Gamage පසුගියදා මෙරට මහත් ආන්දෝලනයක් ඇතිකල බන්ධනාගාර සිදුවීමට අදාලව එදින රටේ සුප්‍රසිද්ධ රූමතියක් සම්බන්ධකරමින් සමාජ මාධ්‍ය ජාල තුල හා විද්‍යුත් මාධ්‍ය වල පලවූ කථාව පිලිබදව විපක්ෂ මංත්‍රීවරු පිරිසක් අදාල බන්ධනාගාර වෙත…
Local News කොටුව ස්ටේෂම ඉදිරිපිට උද්ඝෝෂකයන් හා පොලිසිය අතර ගැටුමක්. September 19, 2021 Chamila Gamage නිරෝධායන ඇදිරි නීතිය යටතේ වෙළද සැල් වසා තබා සුරාසැල් විවුර්ත කිරීමට එරෙහිව කොටුව දුම් රිය ස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාව හා එයට පැමිණි පිරිස් පොලිස් අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේදි උද්ඝෝෂකයන්…
Social & Environment ඔන්ලයින් ටියුෂන් කළ විද්‍යා ගුරුවරයා වට්ස් ඇප් මගින් 15 වියැති දැරියට උගැන්වූ අමුතු පාඩම September 17, 2021 Chamila Gamage ඔන්ලයින් මගින් විද්‍යාව අමතර පන්ති පවත්වන අතරතුර දී වට්ස් ඇප් මගින් අසභ්‍ය ඡායාරූප යවා 15 හැවිරිදි දැරියක් ලිංගික හිංසනයට ලක් කළ බව කියන විද්‍යා විෂය උපකාරක පන්ති ගුරුවරයෙකු පානදුර දිග්ගල…
Social & Environment බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම පිලිබදව පුෂ්පිකා ද සිල්වා කල හෙලිදරවුව. September 16, 2021 Chamila Gamage මේ දිනවල පුෂ්පිකා ද සිල්වා මහත්මිය සම්බන්ධයෙන් පලවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඇය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ. සියලුම පුවත්පත් ආයතන, විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාල වෙබ්…