Author: Chamila Gamage

සිංහල සිනමාවේ නිළි රැජින මාලනී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින ලෙස සැළකෙන මාලිනී ෆොන්සේකා මහත්මිය අද (24) උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත විය.චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති ඇය සිය රංගන දිවියේදී දෙස් විදෙස් සම්මාන රැසකට…

උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් විශේෂ පස් අවුරුදු සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට පිය‍වර.

උතුරු පළාතේ කිළිනොච්චිය, මුළතිව්, යාපනය, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල උතුරු පළාත් සභාවේද සහයෝගය සමගින් පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කරමින් එම පළාතේ වෙසෙන ග්‍රාමීය ජනතාවට…

අපිලගේ සාදුට මරනීය තර්ජන

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි ට අද දහවල් කිසියම් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයක් මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත ගොස් පැමිණිලි කර ආරක්ෂාව ඉල්ලා…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක හදිසියේම ඉල්ලා අස්වෙයි.SSP Buddhika Manatunga has resigned from the position of Police Media Spokesperson.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා තීරණයට කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති ජ්‍යෙෂ්ඨ…

කුඩු සළිඳු ගේ ප්‍රධාන ගෝලයෙකු ඩුබායි හිදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන එයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රදවා තබාගැනීමේ නියෝග මත අත් අඩංගුවේ පසුවන සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැඳීන්වෙන පියුම් හස්තික නොහොත් “පියුමා ”…

පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා පොතේ නව පිටුවක් අරඹයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරගය අද (09) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවිය.කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන නායකයාගේ ආරාධනාව අනුව ප්‍රථම‍යෙන් පන්දුවට පහර දීම ඇරඹූ ශ්‍රී ලංකා පිලේ ආරම්භක…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හමුවෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (18) බත්තරමුල්ල ජාතික ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.…

රෝහල් කණිෂ්ඨ සේවක දෙපලකට පහරදුන් චෝදනාවකට විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගනී.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්ය මංඩලයේ සේවකයින් දෙදෙනකුට පහරදුන්නේ යැයි කියන චෝදනාවකට එම රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා අද (18) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත්…

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවට විසදුමක් එන දිනය.

රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන අතරම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන…

විපක්ෂ නායක සජිත් ගෙන් නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට පරිඝණක උපාංග.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” වැඩසටහනේ 55 වැනි අදියර යටතේ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම…