Category: Local News

නාරාහේන්පිට DMT අවට අනවසර රථගාල් ඉවත් කර ආරක්ෂාව තර කරයි. නව කොමසාරිස් ජනරාල්ගේ ඉල්ලීමකට අනුව පොලිස් පියවර.

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අවට ජනතාවට බාධා වන ආකාරයෙන් රැඳී සිටි පුද්ගලයන් ඉවත් කිරීමටත්, අනවසරයෙන් පවත්වාගෙන ගිය බවට සඳහන් රථගාල් ඉවත් කර මාර්ගය නිදහස් කිරීමටත් පොලිසිය පියවර…

මාලිමා රජය මලයහ ජනතාව යළිත් රැවටූ බවට මන්ත්‍රී ජීවන් තොන්ඩමන්ගෙන් චෝදනා.

2023 වසරේදී සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර සහ අනාරක්ෂිත තත්වයක් යටතේ ජිවත් වූ පූනාගල, කබරගල පවුල් 50 ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට…

සැප්තැම්බර් අස්වැසුම හෙට ගිණුම්වලට

සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව හෙට (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී…

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමේ නව වැඩසටහනක් ඇරඹේ.

ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පැවතියද, එම රැකියා සඳහා තරුණ තරුණියන්ගේ ආකර්ෂණය අඩුවීම පිළිබඳව අවධානය යොමු කරමින්, තරුණ තරුණියන්ට ගෞරවනීය, සුරක්ෂිත හා ස්ථිර ආදායමක් සහිත රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින්…

ශ්‍රී ලංකාවේ සුනඛ අයිතියට නව නීති ගෙන එමින් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ. එන්නත්කරණය සහ ලියාපදිංචිය නොකලොත් දඩ.

ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ඇති කිරීම, ඔවුන්ගේ සෞඛ්‍යය තහවුරු කිරීම සහ අයාලේ යන සුනඛ ගහනය පාලනය කිරීම සම්බන්ධයෙන් ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් නව පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා…

මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම්ගෙන් නිදහසට කරුණු විමසීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් මාධ්‍ය වෙත අදහස් දැක්වීම පදනම් කරගෙන දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් නිකුත් කොට ඇති නිදහසට කරුණු විමසීම මත ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම්ගේ මානව හිමිකම් කඩවී ඇති බවත්…

පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර පලා යාමට උත්සහ කල වෑන් රථයකට පොලිසියෙන් වෙඩි.

වෑන් රථයකින් ගම්පහ ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් ලත් තොරතුරකට අනුව වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් 2026.09.12 දින රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. එම මෙහෙයුම…

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCID යට පැමිණෙයි

මිග් යානා ගනුදෙනුව ගැන කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) පෙරවරුවේ FCID යට පැමිණ තිබෙනවා. මේ අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා…

දෙහිවල කැළඹූ අත් බෝම්බ ප්‍රහාරය.

දෙහිවල – සිරිසඟබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (11) අළුයම එල්ලවූ අත් බෝම්බ ප්‍රහාරයකින් පාසල් සිසුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව දරුවන්ගේ පියා තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම අත්බෝම්බ ප්‍රහාරය…

කුඩු ගහන්න යතුරුපැදි උස්සා මස් කල දෙදෙනකු පොලිසියෙන් අල්ලා ගනී.

කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම ප්‍රදේශයේදී ඊයේ (10) දින යතුරුපැදි සොරකම් ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුනු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිළධාරීන්…