Views: 177 2026 මැලේසියා ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේ (Malaysia Golden Global Awards) හොඳම නළුවා ලෙස සම්මාන දිනාගත් මහේන්ද්ර පෙරේරා මහතා සහ හොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනාගත් ප්රියන්ත සිරිකුමාර මහතා අද පස්වරුවේ මෙරටට පැමිණියා. ‘රිවර්ස්ටෝන්’ (Riverstone) චිත්රපටයේ කල රංගනය වෙනුවෙනුයි ඔවුන් මෙලෙස සම්මානයට පාත්ර වුණේ. සම්මානලාභී මෙම ප්රවීන රංංගන ශිල්පීන් දෙපල කටුනායක ගුවන්තොටුපළේදී පිළිගනු ලැබූයේ ඔවුන් සමානයට පාත්ර වූ ‘රිවර්ස්ටෝන්’ (Riverstone) චිත්රපටයේ ‘නිෂ්පාදිකා නිමන්ති පෝරගේ ඇතුළු පිරිසක් විසිනුයි. Post navigation පාදුක්කේ රසාලිප්ත කවි මඩුව. ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව පවත්වන ළමා නර්තන තරගාවලියේ අවසන් අදියර පැවැත්වෙයි.