Social & Environment පැරාලිම්පික් – හෙල්ල විසි කිරීම ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයි August 30, 2021 admin ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව මෙම ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම…
Social & Environment පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000 ක් බවට නීතිගත කෙරේ August 29, 2021 admin මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000ක් හා අවම දෛනික වැටුප රුපියල් 640 ක් විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. ඉකුත් 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවම…
Social & Environment නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (22) යෙදී තිබේ August 22, 2021 Chamila Gamage අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් රජගහ නුවර වේහාර පර්වතයේ සප්ත පර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවූ අලංකාර…
Social & Environment ආදි ආනන්දීයයන්ගේ තවත් සමාජ සත්කාරක වැඩසටහනක් August 20, 2021 kamal siriwardana කුරුණෑගල වෙලගෙදර ආයුර්වේද රෝහලේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා ආදි ආනන්දීය 2005 කණ්ඩායමේ වෛද්‍ය සාරංග වීරසිංහ මහතාගේ මැදිහත් වීමෙන් සිදු කෙරිණි. මේ යටතේ එම…
Social & Environment සදුදා සිට බලපාන පරිදි බේකරි නිශ්පාදන වල මිලත් ඉහලට August 19, 2021 admin ලබන සදුදා (23) දින සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.ඒ අනුව පහත සඳහන් ආකාරයට මිල ගණන් ඉහළ යන බව එම සංගමය දන්වා…