Month: April 2026

ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ ප්‍රථම කාන්තා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් පත් කෙරේ.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එරට යුද හමුදා ප්‍රධානියා (Chief of Army) ලෙස ප්‍රථම වතාවට කාන්තාවක පත් කර තිබේ. ඒ අනුව වසර 30කට අධික සේවා කාලයක් සපුරා…

පාදුක්ක පොලීසියෙන් නොකරන දේ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශනයෙන් කරයි.

පාදුක්ක පොලීසිය දශක ගණනාවක් පටන් ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂාකිරීමට සිය කාර්ය භාරය නිසි පරිදි ඉටු නොකරන බව ප්‍රදේශයේ ජනතාවගේ මතයයි. විශේෂයෙන්ම ප්‍රදේශයේ පවත්නා නීතී විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය උවදුර…

සමගි ජන බලවේග පක්ෂ සභාපති ධුරය කබීර් හෂීම්ට.

2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ව පත් කිරීමට කටයුතු කර ඇත. සමගි ජන බලවේගයේ සභාපති ලෙස කටයුතු කළ ඉමිතියාස් බාකීර් මාකර්…

ගල් අඟුරු සිද්ධියට ඇමති කුමාරට විශ්වාසභංගයක්. පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා ලදී. සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා මෙම යෝජනාව කථානායකවරයා වෙත…

කොළඹ ප්‍රධාන බස් නැවතුම නවීකරණය කර විවෘතකිරීමෙන් පසු දිනම අපිරිසිදු කිරීමේ යථාර්තය.

කොළඹ ප්‍රධාන බස් නැවතුම රුපියල් මිලියන ගණනක් වියදම් කර නවීකරණය කිරීමෙන් පසුව එය මහජන පරිහරණයට විවෘත කර දිනයක් ගතවෙත්ම වැසිකිලි පද්ධතියේ යම් කොටස් වලට අලාභහානී සිදුකර සහ ඒ අවට අපිරිසිදු…

යුද හමුදා වෛද්‍යවරියක් කටුනායකදී අත්අඩංගුවට.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරියක් ලෙස සේවය කරන වෛද්‍යවරියක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ආයතනික නීතී කඩකරමින් යුද හමුදාවෙන් නිල අවසරයක් ලබා නොගෙන ඇය 2024 වසරේ මැයි…

ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක් වේරහැරින් අල්ලයි.

රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින් රවටා ඔවුන්ට ව්‍යාජ රියදුරු බලපත්‍ර ලබා දෙන ජාවාරමකට සම්බන්ධ එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියකු ඇතුළු දෙදෙනෙකු…

බැංකු පද්ධතියම කැලඹවූ NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 ක මූල්‍ය වංචාව.

බැංකුවක් යනු හුදෙක් මුදල් තැන්පත් කරන ස්ථානයක් නොව, එය මහජන විශ්වාසය මත ගොඩනැඟුණු මූල්‍ය ස්ථම්භයකි. එම විශ්වාසය පළුදු වන ඕනෑම අවස්ථාවක් සමස්ත ආර්ථික පද්ධතියේම ස්ථාවරත්වයට එල්ල වන්නේ ප්‍රබල තර්ජනයකි. ශ්‍රී…

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවා සීමා කිරීමේ නිවේදනය.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි මහජන සේවාවන් තාවකාලිකව සීමා කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. ඒ…

‍රෙදිපිලි බහාලුමෙන් මතුවූ දුම්වැටි.

ඩුබායි රාජ්‍යයේ සිට බත්තරමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් ලිපිනයකට එවා තිබූ බහාලුමක් පරීක්ෂාවට ලක්කිරීමේදී ඒ තුල තිබී තිවිරෝධීව මෙරටට ගෙන්වූ විදෙස් දුම්වැටි 3,380,000ක් වැටලීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සමත්ව තිබේ.…