Health උකුණු කරදරය හිසරදයක් වෙලාද ? ඔබ දැනගත යුතු සියල්ල සහ ස්වාභාවික ප්‍රතිකාර මෙන්න. April 4, 2026 kamal siriwardana නම ඇහුවහමත් අප්පිරියා හිතෙන හරිම කරදරකාරී දෙයක් තමයි මේ උකුණු කරදරේ. ලොකු පොඩි කියලා භේදයක් නෑ ඉතින් උකුණෝ ඔළුවකට ආවොත් එහෙම හරිම කරදරයක්. උකුණෝ ඉන්න කෙනෙක් ගාව ඉන්න අපි කවුරුත්…