Provincial සංහිඳියාවට නව මාධ්ය පාලමක් — ONUR වෙතින් ‘සංහිඳියාව සඳහා මාධ්ය සංසද’ නියමු ව්යාපෘතියක් October 8, 2026 kamal siriwardana මාධ්ය ආචාරධර්ම, සත්යවාදීත්වය සහ මනුෂ්යත්වය කේන්ද්ර කරගනිමින් මාධ්යවේදීන්ගේ වගකීම පිළිබඳ තෙදින වැඩසටහනක් අතුරුගිරියේදී ශ්රී ලංකාවේ ජාතික සමගිය, සහජීවනය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමේ ක්රියාවලියේදී මාධ්යයේ භූමිකාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ජාතික…
Social & Environment Uncategorized මියුසියස් විද්යාලීය Pink Day Allies වැඩසටහනට වසරක් සපිරෙයි. October 8, 2026 kamal siriwardana මියුසියස් විද්යාලයේ ‘Pink Day Allies’ සංවිධානය මඟින් මෙහෙයවනු ලබන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප්රජා සත්කාරක වැඩසටහනේ ප්රථම සංවත්සර සැමරුම එම විද්යාලයේ පීටර් ද අබෲ ශ්රවණාගාරයේදී ඊයේ (7) පැවැත්වුනි.…
Provincial රුපියල් මිලියන 95 ක වියදමින් ආණමඩුව, තෝනිගල ප්රදේශයේ ග්රාමිය මාර්ග සංවර්ධනයක්. October 3, 2026 kamal siriwardana ග්රාමීය මාර්ග සංවර්ධනය සඳහා වෙන් කරන මුදල්වලින් කොමිස් ලබාදීමේ දූෂිත ක්රමය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යවරයා පවසයි. අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ…
Local News මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණයට පත් කිරීමට අනුමැතිය. October 3, 2026 kamal siriwardana මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශ ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ. ජනාධිපති අනුර…
Local News උඩරට දුම්රිය මාර්ගයේ තවත් කොටසක වැඩ නිමයි. සුපුරුදු දුම්රිය ධාවනය යළි අරඹයි. October 3, 2026 kamal siriwardana ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා වූ කොටසේ ප්රතිසංස්කරණ කටයුතු අවසන් කර, සාමාන්ය දුම්රිය ධාවනය ඊයේ (02) සිට යළි…
Local News රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට කැමරාවෙන් පහරදීමේ චෝදනාව – පොලිස් විමර්ශන ඇරඹේ. කැමරා ශිල්පියා අත් අඩංගුවට. October 1, 2026 kamal siriwardana හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්ය ආයතනයකට අනුයුක්ත කැමරා ශිල්පියෙකු විසින් කැමරාවකින් පහර දුන් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන්…
Local News 2009 සිට 2026 දක්වා DTTB ව්යාපෘතියේ වසර 17ක ප්රමාදයට වගකිවයුත්තේ කවුද ? September 29, 2026 kamal siriwardana ශ්රී ලංකාවේ රූපවාහිනී විකාශන ක්ෂේත්රය ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට ගෙනයාමේ Digital Terrestrial Television Broadcasting – DTTB ව්යාපෘතිය 2026 සැප්තැම්බර් 28 වැනිදා කොළඹ නෙළුම් කුළුණ පරිශ්රයේදී යළිත් ප්රධාන උත්සවයකින් ආරම්භ කෙරුණි.…
Local News රූපවාහිනී ඩිජිටල්කරණ වැඩසටහන නෙළුම් කුළුණේදී ඇරඹේ. September 28, 2026 kamal siriwardana ශ්රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ක්ෂේත්රය ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමේ අරමුණින් ක්රියාත්මක වන DTTB (Digitalization of Terrestrial Broadcasting) වැඩසටහන හඳුන්වාදීමේ විශේෂ උත්සවය අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් කුළුණ පරිශ්රයේදී පැවැත්විණි.…
Local News ශ්රේෂ්ඨාධිකරණයෙන් ශානි, රවී සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහි පෙත්සම් දෙකක් නිෂ්ප්රභ කරයි. September 28, 2026 kamal siriwardana අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට…
Local News ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසේ ශ්රී ලංකා සංචාරය නිමාකෙරේ. September 23, 2026 kamal siriwardana ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නිලධාරී මඩුල්ල 2026 සැප්තැම්බර් 10 සිට 23 දක්වා මෙරට සිදුකළ දින 14ක සංචාරය නිමා කරමින් විශේෂ මාධ්ය සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී, සිය කණ්ඩායම මෙරට ආර්ථිකයේ වර්ධනය…