Social දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ March 13, 2026 admin ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මෙහි විශේෂත්වය වූයේ මෙය හුදෙක් සැමරීමකට පමණක් සීමා නොවී, මෑතකදී ශ්‍රී…
Local News විනාඩියකට ජලය ලීටර් 10,000 ක් අහසට විදිමින් එලියට ආ ජල ධාරාව. ලංකාව කොච්චර සම්පත් පිරුණු රටක්ද… March 13, 2026 admin ජාතික ජලසම්පත් හා ජලාපවහන මණ්ඩලය විසින් පිටබැද්දර ප්‍රදේශයේ සිදු කරන ලද කැනීමකදී, ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගත් විශාලතම භූගත ජල මූලාශ්‍රය අනාවරණය කරගැනීමට සමත් වී තිබේ. පිටබැද්දර පොලිස් ස්ථානයට ආසන්න භූමියක…
Business & Sports St. Joseph’s College to Unveil Sponsors Ahead of 2026 Schools’ Rugby Season March 13, 2026 admin St. Joseph’s College, Colombo, will officially kick off their 2026 rugby season with afelicitation ceremony to unveil their sponsors for the upcoming Dialog Schools’ Rugby League. St. Joseph’s College Rugby…
International ඊශ්‍රායලය අල්-අක්සා පල්ලිය වසා දැමීමට එරෙහිව මුස්ලිම් රටවල් අටක දැඩි විරෝධය March 12, 2026 admin ශුද්ධ වූ රාමසාන් මාසය තුළ ඊශ්‍රායලය විසින් අඛණ්ඩව 12 වන දිනටත් අල්-අක්සා පල්ලිය වසා තැබීමට ගෙන ඇති පියවර ඉස්ලාමීය රටවල් අටක දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. කටාර්, ජෝර්දානය, ඉන්දුනීසියාව, තුර්කිය, පකිස්ථානය,…
Local News කොළඹ මහනගර සභාවේ සේවක හිඟය විසඳීමට රජයේ විශේෂ අවධානය March 11, 2026 admin කොළඹ මහනගර සභාවේ දැනට පවතින දැඩි සේවක හිඟය සහ බඳවා ගැනීමේ පටිපාටිය තුළ පවතින ප්‍රායෝගික නොවන කොන්දේසි හේතුවෙන් මතුව ඇති බරපතල පරිපාලන ගැටලු පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුව තිබේ. රාජ්‍ය…
Local News වසර 55ක “විදුලිබල මණ්ඩල” මෙහෙයුම අවසන්: අනුප්‍රාප්තික සමාගම් 6 ක් වැඩ අරඹයි. March 9, 2026 kamal siriwardana ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්තම වෙනස සනිටුහන් කරමින්, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මාර්තු 08 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නිල වශයෙන් විසුරුවා හැර තිබේ. ඒ අනුව 1969 වසරේ සිට මෙරට බලශක්ති…
International ඉරානයේ උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා අලි ඛමේනිගේ පුත් මොජ්ටාබා ඛමේනි පත් කෙරේ. March 9, 2026 kamal siriwardana ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ අභාවයෙන් පසු, එරට මීළඟ පාලකයා ලෙස ඔහුගේ පුත් මොජ්ටාබා ඛමේනි (Mojtaba Khamenei) නම් කර ඇති බව ඉරාන බලධාරීන් නිල වශයෙන් නිවේදනය කළේය. පසුගිය…
Social National Commission on Women March 8, 2026 admin Statement on International Women’s Day (8 March 2026) International Women’s Day is of great symbolic value in the continuing struggle for equal rights, justice, and the dignity of women. ‘Rights.…
Health සුවැති බරක් – ලස්සන ජීවිතයක්: ලෝක ස්ථුලතා දිනය වෙනුවෙන් සෞඛ්‍යමය පාගමනක්. March 7, 2026 kamal siriwardana ලෝක ස්ථුලතා දිනයට සමගාමීව, සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතින ස්ථුලතාවය (Obesity) පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ පාගමනක් සහ රැළියක් අද (07) පෙරවරුවේ කොළඹදී පැවැත්වුණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
Local News පොහොට්ටුවේ මෙවර මැයි පෙළපාලිය ගැන අද ගත්ත අළුත්ම තීන්දුව මෙන්න. March 6, 2026 admin මෙවර මැයි පෙළපාලියක් සංවිධානය නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපකෂ මහතාගේ යෝජනාවක් අනුව පක්ෂ විධායක සභාව මීට සුළු මොහොතකට පෙර එම…