Local News පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ CCTV ආරක්ෂාව ලබන 15 වැනිදා සිට ගුවන් හමුදාවෙන් ඉවතට: පාලනය යළි ලංගමයට! August 26, 2026 admin ලබන 15 වැනිදා සිට පිටකොටුව ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළේ සීසීටීවී (CCTV) ආවේක්ෂණ හා ආරක්ෂක මෙහෙයුම්වලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉවත් කර, එම පාලන කටයුතු යළි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ…
Local News දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයින් ට සමාජ මාධ්‍ය තහනමක් පනවයි. August 26, 2026 admin රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව 2026-08-20 දිනැතිව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ…
Local News කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කිව්වේ බොරුද? – සලේගේ රැඳවුම් නියෝගය ගැන ආණ්ඩුවේ ප්‍රකාශය සහ ඇත්ත තත්ත්වය මෙන්න! August 25, 2026 admin අද (25) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ප්‍රකාශ කරන ලද තොරතුරු සහ රැඳවුම් නියෝග මත සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධ විමර්ශන කාලරාමුව අතර බරපතල පරස්පරතාවයක්…
Local News බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කල බවට වන නඩුවක චූදිතයෙකු ප්‍රභූ දොරටුවකින් ආවේ කොහොමද… August 21, 2026 admin බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින සැකකාර පල්ලේගම හේමරතන හිමි, අධිකරණ විනිසුරුවරුන් අනුරාධපුර මහාධිකරණ සංකීර්ණ භූමියට ඇතුළුවන සහ පිටව…
Local News මාතලේ විදුහල්පතිනියකගේ ලිංගික අල්ලස් සිද්ධියේ හෙලිනොවුන ඇත්ත. August 20, 2026 admin මාතලේ ප්‍රදේශයේ පාසලකට දරුවෙකු ඇතුළත් කරගැනීම සඳහා විදුහල්පතිනියක විසින් ලිංගික අල්ලස් ඉල්ලූ බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පුවත සම්බන්ධයෙන් SMN24NEW සොයාබැලීමක් සිදුකල අතර එහිදී පෙනී ගියේ එවන්…
Local News මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (20) සිට වෘත්තීය ක්‍රියාමාර්ග වලට යයි. August 20, 2026 admin කටුනායක ගුවන් තොටුපල සෞඛ්‍ය කාර්යාලයේ සිදු කරන දූෂණ සහ වංචා අනාවරනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කර ඇති අතර එයට…
Local News කිලිනොච්චියේ ත්‍රස්ත පුහුණු කඳවුරක් ඇති බවට අසත්‍ය ප්‍රකාශ කල මානව හිමිකම් විධායක අධ්‍යක්ෂ අත් අඩංගුවට. August 19, 2026 admin සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක පවත්වමින් කිලිනොච්චි, අක්කරායන්කුලම් ප්‍රදේශයේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධව පුද්ගලයෙකු අත්…
Local News මරදානේ මහල් නිවාසයකින් බිමට වැටී 12 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට. August 17, 2026 admin මරදාන පොලිස් වසමට අයත් කොළඹ 09 ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් පහළට ඇද වැටීමෙන් අවුරුදු 12 ක පිරිමි ළමයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය ඊයේ (16) පස්වරුවේ සිදුව ඇත.…
Local News ශිරාන් බාසික් මෙරටට රැගෙන එයි. August 15, 2026 admin මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ලෙසට පොලීසිය විසින් හදුනාගෙන ඇති “ශිරාන් බාසික්” නමැත්තා ඊයේ (14) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එන ලදී. දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ශිරාන් බාසික් 48…
Local News විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළේ සිට ඊශ්‍රායල් රැකියා ජාවාරමක යෙදුණු දෙදෙනෙක් අත්අඩංගුවට ගනී. August 13, 2026 admin ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අයකළ දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදී කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින්…