Day: March 30, 2026

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ ඉල්ලා අස්වී තිබෙනවා.හෙට (31) දින සිට බලපැවැත්වෙන පරිදි එම ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බව සඳහන්.

විදුලි ගාස්තුව ඉහළට – භාවිතා කරන ඒකක ප්‍රමාණය අනුව ප්‍රතිශතයේ වෙනසක්.

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇති අතර එම විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ. මෙම වසරේ…

ඕමාන්වලදී අත්අඩංගුවට ගත් මිදිගම චූටි දිවයිනට රැගෙන එයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක්…