Day: March 21, 2026

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව මෝටර් රථය සඳහා ලබා දෙන ඉන්ධන…

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහල නැංවේ.

අද (21) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපාන පරිදි ඉන්ධන මිළ ගණන් ඉහල නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව,ලංකා සුදු ඩීසල් ලීටර් 1 ක් රුපියල් 79.00…

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංඛ්‍යාව 200 කින් අඩු කර තිබෙනවා – අගමැතිනී හරිනි අමරසූරිය.

ජනාධිපති ලේකම් කාර්යාලය දැනට වාහන 634 ක් භාවිතා කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය…

162 වන පොලිස් විරු දින සැමරුම ගෞරවාන්විතව සිදු කෙරේ.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වික්‍රමාන්විත, අභිමානවත් පොලිස් රාජකාරීන් අතරතුර දිවි අහිමිවූ පොලිස් විරුවන් ගෞරවාන්විතව අනුස්මරණය කරමින් 162 වන පොලිස් විරු සමරු දින ප්‍රධාන සැමරුම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලායාමට යොදාගත් නාවික යාත්‍රාවේ වියදම් තොරතුරු ලබාදීමට අධිකරණ නියෝගයක්.

2022 වසරේ ජූලි මාසයේදී අරගලකරුවන් විසින් ජනාධිපති මන්දීරය වටකල අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් SLNS ගජබාහු නෞකාව යොදාගනිමින් පලා යාම සම්බන්ධව තොරතුරු දැනගැනීමේ පනත…

ඉරාන බොරතෙල් සදහා අමෙරිකාව ගත් අළුත්ම තීරණය.

ඉරාන බොරතෙල් අපනයනය සම්බන්ධයෙන් පනවා තිබූ දැඩි සම්බාධක ඉදිරි දින 30 ක කාලය සඳහා තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගත් බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අද (21) නිවේදනය කළේය. ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ…

සටන් කලාවේ නොමියෙන සලකුණ “වෝකර් ටෙක්සාස් රේන්ජර්” චක් නොරිස් දිවියෙන් සමුගනී.

ලෝක සිනමාවේ සටන්කාමී පෞරුෂයේ සංකේතයක් බඳු වූ චක් නොරිස්, අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් නිල වශයෙන් නිවේදනය කර තිබේ. “missing in Action” සහ “Walker, Texas Ranger” වැනි නිර්මාණ හරහා…