Gossip රංගන ශිල්පිනී රිතූ ආකර්ෂාට චෝදනා එල්ල කල සැමට වැඩ වරදියි. August 3, 2026 Jeewanthi Maligaspe පසුගිය දිනවල මෙරට මාධ්‍යයන් හී කතාබහට ලක්වුනු ජනප්‍රිය රංගන ශිල්පිනි රිතූ ආකර්ෂා ගේ ගිණුමට ප්‍රසිද්ධ දේශපාලඥයෙක්ගෙන් කෝටි ගණන් සල්ලි ආවා කියන කතාවක් ගැන සත්‍ය මේ වනවිට හෙලිදරව් වී ඇත. තමන්ගේ…
Gossip Brigadier Dinesh Fernando Passed Away July 16, 2026 admin Brigadier (Retd.) Dinesh Fernando (I.D.D. Fernando), a distinguished senior officer who rendered exceptional service to the Sri Lanka Army for over 33 years, has passed away. He enters army history…
Gossip මිස්ටර් කොත්තු අධිපති අත්අඩංගුවට. June 30, 2026 admin සිය ආයතනයේ සේවය කළ සේවකයකුට බැන තර්ජනය කර පහරදුන්නැයි කියන සිද්ධියකට අදාළව ව්‍යාපාරිකයකු වූ විරාජ් වික්‍රමනායක (මිස්ටර් කොත්තු) මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මහරගම පිහිටි සිය ව්‍යාපාර ආයතනයේ සේවකයකුට…
Gossip මාතර පාලමෙන් ගඟට පනින්න ගිය තරුණියව අන්තිම තප්පරයේ බේරාගත් පාසල් සිසුවා. June 19, 2026 admin මාතර පාලමෙන් ගඟට පනින්න ගිය තරුණියව අන්තිම තත්පරයේදී ජීවිතයත් මරණයත් අතර සටනකින් අල්ලාගත් පාසල් සිසුවා. සමාජ මාධ්‍ය පුරාම අපට හැමදාම දකින්න ලැබෙන්නේ හිත කලකිරෙන, හිත රිදෙන පුවත් වුණත්, මේ කියන්න…
Gossip සටන් කලාවේ නොමියෙන සලකුණ “වෝකර් ටෙක්සාස් රේන්ජර්” චක් නොරිස් දිවියෙන් සමුගනී. March 21, 2026 admin ලෝක සිනමාවේ සටන්කාමී පෞරුෂයේ සංකේතයක් බඳු වූ චක් නොරිස්, අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් නිල වශයෙන් නිවේදනය කර තිබේ. “missing in Action” සහ “Walker, Texas Ranger” වැනි නිර්මාණ හරහා…
Gossip නතාෂා එදිරිසූරිය අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය සමාව ගනී. February 19, 2026 admin ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්.එම්.යූ. සුබසිංහ…
Gossip සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති රුපියල් බිලියනයක් ඉල්ලා නඩු මඟට. February 9, 2026 admin ඖෂධයක් භාවිතයේ දී ඇති වූ බව කියන සිදුවීමක් පාදක කර ගනිමින් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවක් හරහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් සිදුකල ප්‍රචාරයක් මගින් තමන්ට…
Gossip එක්සත් ජනපද නාවික සීල් පදක්කම්ලාභී පළමු ශ්‍රී ලාංකික නාවික ලුතිනන්වරයා මියයයි. January 28, 2026 admin එක්සත් ජනපද නාවික සීල්භට පුහුණු වැඩසටහන සම්පූර්ණ කර කීර්තිමත් සීල් පදක්කම ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොයන් චමිත අද (28) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ශ්‍රී…
Gossip රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංචා කළ රේන්බෝ හිමිකරු යළිත් රිමාන්ඩ්… January 22, 2026 admin රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 900 කට අධික මුදලක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වංචා කළ බවට සැකකරන රේන්බෝ මෑන් පවර් ආයතනයේ…
Gossip බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස මේ මස 28 දක්වා රිමාන්ඩ් කෙරේ January 20, 2026 admin ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා ජනවාරි 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා…