Category: Gossip

රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංචා කළ රේන්බෝ හිමිකරු යළිත් රිමාන්ඩ්…

රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 900 කට අධික මුදලක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වංචා කළ බවට සැකකරන රේන්බෝ මෑන් පවර් ආයතනයේ…

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස මේ මස 28 දක්වා රිමාන්ඩ් කෙරේ

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා ජනවාරි 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා…

ආණ­ම­ඩුව ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ධුරය මාලිමාවට.

ආණ­ම­ඩුව ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ධුරය වැඩි ඡන්ද හත­ර­කින් ජය­ග්‍ර­හ­ණය කිරී­මට ජාතික ජන බල­වේ­ගය පක්ෂය නියෝ­ජ­නය කරන අලෝක බණ්ඩාර මහතාට හැකිවී තිබෙනවා. ඒ වයඹ පළාත් කොම­සා­රිස් සංජී­වනී හේරත් මහ­ත්මිය ගේ ප්‍රධානත්වයෙන්…

BTS නව ගීත ඇල්බමය මාර්තු 20 එළිදැක්වෙයි.

K-Pop සංගීතයේ උන්මාදනීය සංගීත කණ්ඩායම වන ලොව සුප්‍රකට BTS කණ්ඩායමේ නව ඇල්බමය එළැඹෙන මාර්තු 20 වනදා එළිදැක්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව, BTS කණ්ඩායමේ යළි පැමිණීම සංකේතවත් කරමින් ලෝක සංචාරයක් පවත්වන…

“කොකාවිල් සටන” සිනමාවට.

දශක තුනක ඊලාම් යුද්ධයේ තීරණාත්මක සටනක් වූ කොකාවිල් කඳවුර රැක ගැනීමේ සටන සහ එහි වගකීම තම හිස මතට ගෙන ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ කපිතාන් සාලිය අලදෙනිය ඇතුළු සෙසු නිලධාරීන්ගේ කතා…

ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් අසූ දහසකට වඩා සිටිනවා. මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කියයි

ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් අසූ දහසකට (80,000) අධික පිරිසක් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවත් ඔවුන් සියලුදෙනා ලියාපදිංචි කර නෛතික පාලනයට නතු කළ යුතු බවත් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා…

පියුමි සහ විරංජිත් නිවෙස්වල නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි.

දේශීය ආදායම් පනතේ 190 වන වගන්තිය යටතේ, නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි සහ ව්‍යාපාරික විරංජිත් තාඹුගල සම්බන්ධයෙන් බදු පනත උල්ලංඝනය කරමින් වරදක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස දේශීය…

ඉතාලි ජාතික කාන්තාවගේ දිවි ගලවාගත් ජීවිතාරක්ෂකයෝ.

මිරිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ඉතාලි ජාතික සංචාරක කාන්තාවක් දියවැලකට හසුව ගසාගෙන යාමේදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් සංචාරක කොට්ඨාසයට අයත් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරින් තිදෙනෙකු විසින් ඇය බේරා ගනු…

2023 ගෙවෙන මොහොතේ රටම කම්පාකල පුවතක් මාලඹෙන් වාර්තාවේ.

මාලඹේ කහන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වාස පානය කර සිය දිවි නසාගෙන තිබේ. මෙසේ සියදිවි නසාගෙන ඇති කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන බවත් මිය ගිය දරුවන්…