අද (21) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපාන පරිදි ඉන්ධන මිළ ගණන් ඉහල නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව තීරණය කර ඇත.

ඒ අනුව,
ලංකා සුදු ඩීසල් ලීටර් 1 ක් රුපියල් 79.00 කින් මිල ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 382.00 කි.
ලංකා සුපිරි ඩීසල් ලීටර් 1 ක් රුපියල් 90.00 කින් මිල ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 443.00 කි.
පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටර් 1 ක් රුපියල් 81.00 කින් මිල ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 398.00 කි.
පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටර් 1 ක් රුපියල් 90.00 කින් මිල ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 455.00 කි
භූමිතෙල් ලීටර් 1 ක් රුපියල් 60.00 කින් මිල ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 255.00 කි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *