International මෘදුකාංග යාවත්කාලීන කිරීම නිසි පරිදි නොකල Apple සමාගම ගෙවන වන්දිය. May 7, 2026 admin Siri හඬ සහායකයා සඳහා කෘත්‍රිම බුද්ධි යාවත්කාලීන කිරීම් ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් කොටස් හිමියන් විසින් පවරා තිබූ නඩුවක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250 ක වන්දියක් ගෙවීමට Apple සමාගම එකඟ…
International තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් සුපිරි නළු විජේ විශිෂ්ඨ ජයක් වාර්තා කරයි. May 5, 2026 admin 2024 වසරේ තලපති විජේ (සී ජෝශප් විජේ) විසින් ආරම්භ කල තමිලග වෙට්ට්‍රි කලගම්’ (TVK) පක්ෂය ඉදිරිපත්වූ පළමු මැතිවරණයෙන්ම ඉන්දීය දේශපාලනය උඩුයටිකුරු කල ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී. ආසන 234 ක් සහිත…
International ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ ප්‍රථම කාන්තා ප්‍රධානියා ලෙස ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් පත් කෙරේ. April 13, 2026 admin ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එරට යුද හමුදා ප්‍රධානියා (Chief of Army) ලෙස ප්‍රථම වතාවට කාන්තාවක පත් කර තිබේ. ඒ අනුව වසර 30කට අධික සේවා කාලයක් සපුරා…
International ඉරාන ජාතිකයින්ට ඔස්ට්‍රේලියාව තහනම් කෙරේ. March 25, 2026 admin සංචාරක වීසා මත ඉරාන ජාතිකයින්ට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා. මෙම තහනම බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන අතර මාස හයක කාලයක්…
International Social ගල්ෆ්, අරාබි සහ මැද පෙරදිග මේ වචන වල වෙනස ඔබ දන්නවාද ? March 24, 2026 admin මේ දිනවල ලෝකයම උණුසුම් කරන පුවත් මවන මැද පෙරදිග යුද්ධය ගැන කතාකරන කොට බොහෝ දෙනෙක් පටලවා ගන්න දෙයක් තමයි මේ රටවල් වල පිහිටීම හා ඔවුන් ගේ රටවල් හඳුන්වන විශේෂිත වචන.…
International ඉරාන බොරතෙල් සදහා අමෙරිකාව ගත් අළුත්ම තීරණය. March 21, 2026 admin ඉරාන බොරතෙල් අපනයනය සම්බන්ධයෙන් පනවා තිබූ දැඩි සම්බාධක ඉදිරි දින 30 ක කාලය සඳහා තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගත් බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අද (21) නිවේදනය කළේය. ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ…
International ඊශ්‍රායලය අල්-අක්සා පල්ලිය වසා දැමීමට එරෙහිව මුස්ලිම් රටවල් අටක දැඩි විරෝධය March 12, 2026 admin ශුද්ධ වූ රාමසාන් මාසය තුළ ඊශ්‍රායලය විසින් අඛණ්ඩව 12 වන දිනටත් අල්-අක්සා පල්ලිය වසා තැබීමට ගෙන ඇති පියවර ඉස්ලාමීය රටවල් අටක දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. කටාර්, ජෝර්දානය, ඉන්දුනීසියාව, තුර්කිය, පකිස්ථානය,…
International ඉරානයේ උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා අලි ඛමේනිගේ පුත් මොජ්ටාබා ඛමේනි පත් කෙරේ. March 9, 2026 kamal siriwardana ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ අභාවයෙන් පසු, එරට මීළඟ පාලකයා ලෙස ඔහුගේ පුත් මොජ්ටාබා ඛමේනි (Mojtaba Khamenei) නම් කර ඇති බව ඉරාන බලධාරීන් නිල වශයෙන් නිවේදනය කළේය. පසුගිය…
International ඉරානයට එරෙහිව යුද්ධ කරන්න ට්‍රම්ප්ට කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය. March 5, 2026 admin ඉරානය සමග යුද්ධ කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු බලය සීමා කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික යෝජනාවක් අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි. එම තත්වය ඇමරිකානූ ජනපති ඉරානයට එරෙහිව සිදුකරන යුධමය ක්‍රියාකාරකම්…
International විදේශීය සංචාරකයින් සඳහා රජයෙන් දිනකට රුපියල් 20000 බැගින් ගෙවයි. March 5, 2026 Dewmi Talisha මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අඩාල වීමෙන් පීඩාවට පත් විදේශීය සංචාරකයින් සඳහා දිනකට බාත් 2,000 (ශ්‍රී ලංකා රුපියල් විසි දහසක් පමණ) බැගින් මූල්‍ය ආධාර ලබාදීමට සැලසුම් කර ඇති…