Day: March 17, 2026

අනුලා විද්‍යාලීය වාර්ෂික පාගමන කල්දැමේ.

ගෝලීය අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් රටේ පවතින තත්වය මත අනුලා විද්‍යාලීය ආදී ශිෂ්‍යා සංගමය එළඹෙන 21 වන දින පැවැත්වීමට සැලසුම්කර තිබූ “අනුලා පා ගමන” දින නියමයක් නොමැතිව කලදැමූ බව දන්වා සිටී.…

ඉන්ධන පිරිමැසුමට උපකාරක පංතිත් තහනම් කෙරේ.

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බදාදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීමත් තහනම් බව, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සඳහන් කර සිටී. ඉන්ධන පරිභෝජනය සීමා කිරීමටත් පවතින තොග කළමණාකරණය කරගනිමින්…