ගෝලීය අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් රටේ පවතින තත්වය මත අනුලා විද්‍යාලීය ආදී ශිෂ්‍යා සංගමය එළඹෙන 21 වන දින පැවැත්වීමට සැලසුම්කර තිබූ “අනුලා පා ගමන” දින නියමයක් නොමැතිව කලදැමූ බව දන්වා සිටී.

මෙම තත්වය යහපත් වූ පසුව පාගමන නැවත පවත්වන දිනය පිළිබදව දැනුවත් කරන බවත් මේ සදහා සහයෝගය ලබාදුන් සැමට ස්තුතිය පලකරමින් ඉදිරියටත් අනුලා විද්‍යාලය සමග එකමුතුව සිටින ලෙසත් ආදී ශිෂ්‍යා සංගමය ඉල්ලා සිටී.

regret to inform you that, in light of the current situation in Sri Lanka arising from the global fuel crisis, the Anula Walk scheduled for 21st March 2026 has been postponed.

A new date will be announced in due course.

The Organizing Committee deeply regrets any inconvenience caused and appreciates your understanding and continued support.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *