Author: Chamila Gamage

මාසික ඉන්ධන මිල සංශෝධනය ප්‍රකාශයට පත් කෙරේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික ඉන්ධන මිළ සංශෝධනයන්ට අනුව ජනවාරී මාසයට අදාල ඉන්ධන මිළ ගැලපුම් සම්බන්ධව ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන හල්වල,ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 2…

විදෙස්ගතව සැඟව සිටි සැකකරුවන් තිදෙනෙක් මෙරටට රැගෙන එයි.

මෙරට සංවිධානාත්මක අපරාධ සඳහා සහය දක්වමින් බරපතල ඝනයේ අපරාධ සිදුකිරීමට සෘජුවම සම්බන්ධවී ඩුබායි රාජ්‍යයට පළා ගොස් සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ චූදිත කාන්තාවක් අද (16) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික…

40 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල අරලියගහ මන්දිරයේ දී

මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ දිවයින පුරා විසිර සිටින කලාකරුවන් ඇගයෙන ‘ කලාභූෂණ ‘ රාජ්‍ය සම්මාන උලෙළේ 40 වැනි පියවර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය…

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව තැබූ වාර්තාව.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 168 ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී…

මහ රෑ නවගමුවෙන් පත්තුවූ වෙඩිල්ල.

නවගමුව කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ ඊයේ (01) දින රාත්‍රී කාලයේ නිවසක් තුල සිටි පුද්ගලයින් තිදෙනෙකුට යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තබා පලාගොස් ඇත. මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ…

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 100 ක් සපිරෙයි.

ලොව දෙවැනි පැරණිතම ගුවන් විදුලි ආයතනය සහ ආසියාවේ පැරණිතම ගුවන් විදුලි සේවාව වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) සියවස් සැමරුම අද (16) දිනට යෙදී තිබුණි. මෙරට විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනයේ පුරෝගාමියා…

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළි දක්වයි.

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළිදැක්වීමේ අවස්ථාව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (21) පැවැත්විණි.මෙහිදී විෂය මාලා රාමුව ජාතික…

සිංහල සිනමාවේ නිළි රැජින මාලනී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින ලෙස සැළකෙන මාලිනී ෆොන්සේකා මහත්මිය අද (24) උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත විය.චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති ඇය සිය රංගන දිවියේදී දෙස් විදෙස් සම්මාන රැසකට…

උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් විශේෂ පස් අවුරුදු සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට පිය‍වර.

උතුරු පළාතේ කිළිනොච්චිය, මුළතිව්, යාපනය, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල උතුරු පළාත් සභාවේද සහයෝගය සමගින් පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කරමින් එම පළාතේ වෙසෙන ග්‍රාමීය ජනතාවට…

අපිලගේ සාදුට මරනීය තර්ජන

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි ට අද දහවල් කිසියම් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයක් මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත ගොස් පැමිණිලි කර ආරක්ෂාව ඉල්ලා…