Post Views: 521 රට අගුලු දැමීම නිසා සිය ජිවනෝපාය ආදායම් අහිමි වූවන්ට ලොක්ඩවුන් කාලසීමාවේ රජයෙන් රුපියල් 2000ක ගෙවීමක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබේ..ඒ සදහා අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබා ගන්නා ලෙස දන්වමින් ඊයේ (20) දින සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරු වෙත ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා ලිඛිතව දැනුම් දී තිබේ. අදාල ලිපිය පහතින් Post navigation නිරෝධායන ඇඳිරිනීති සීමාව තුළ පවත්වාගෙන යා හැකි අත්‍යවශ්‍ය සේවා ගැන යුද හමුදාපතිගෙන් පැහැදිළි කිරීමක් නිරෝධායනය වන පවුල් සදහා ලබාදුන් රුපියල් 10000/= බඩුමල්ල අහෝසි කෙරේ.